Buddhist Chanting

Bak Poya - April
Bak Poya - April - This book provides information on important Buddhist events associated with Medin Poya (April full moon day). Suitable for children as well as adults.
Rs 60.00
Binara Poya - September
Binara Poya -  September - This book provides information on important Buddhist events associated with Binara Poya(September full moon day). Suitable for children as well as adults.
Rs 60.00
Bauddha Adahilla
"බෞද්ධ ඇදහිල්ල" නම් මෙම කෘතිය බෞද්ධ පින්වතුන්ගේ අත්පොතක් වශයෙන් පරිශීලනය කිරීමට සුදුසුය.සිතුවම් සහිතව මෙම අන්තර්ගත ජිවිත දසකය අතීතයන් අනාගතයත් පිළිබදව අනිත්‍යභාවයෙන් යුතුව පැහැදිලි කරයි.
Rs 450.00
Bodhi Poojawa
වර්තමානයේ දී බෝධි පූජාවන් පැවැත්වීමට බෞද්ධ සමාජය තුළ ප්‍රධාන තැනක් හිමිව ඇත. එහෙත් නිවැරදිව අවබෝධයෙන් යුක්තව පවත්වන බෝධි පූජාවන් ඉතා අල්පය. මේ ග්‍රන්ථය තුළින් නිවැරදි බෝධි පූජාව පවත්වන්නේ කෙසේද යන්න පිළිබඳවත් බෝධි පූජාව යන්නෙහි නිවැරදි අවබෝධයක් ලබා ගැනුම කළ හැකිය. බෝධි පූජා පැවත්වීම තුළින් ලැබෙන ආනිසංස පිළිබඳව අට්ඨ කථාවන් හි දැක්වෙන කථාවන් ද මෙහි දක්වා ඇති බැවින් අවබෝධයෙන් යුතුව බෝධි පූජාවන් පවත්වන සැදැහෙවතුන්ට මෙය මහෝපකාරී වෙයි.
Rs 270.00
Out-of-Stock
Pohoya Dina Waruna
Out-of-Stock
පොහොය දින වරුණ - හෙල බසේ පොහොය,පෙහෙවස් යන්න උපෝසථ ශබ්දයෙන් තැනුණු වාචනා මාර්ගයයි.පොහෝ යනු උපෝසථයයි.බෞද්ධ විවරණයට අනුව පොහොය අතීතයේ සිටම පැවති සම්මතයකි.බුදුන් වහන්සේගේ නියමයක් පරිදි පොහෝ දිනයන්හි එක් රැස් වී ධර්ම ශ්‍රවනය කිරීම එදා සිටම ආරම්භ වී මේ දක්වාම පැවතී ආහ.පොහොය දිනයන්හී සිදුවූ ශාසනික වැදගත්කම ගැන විවරණය කරන මෙය කාලෝචිතය.