Culture of Ancient India

-5%
Indian Philosophy Vol - 1
Indian Philosophy Vol - 1 - This classic work is a general introduction to Indian philosophy that covers the Vedic and Epic periods, including expositions on the hymns of the Rig Veda, the Upanisads, Jainism, Buddhism and the theism of the Bhagvadgita. Long acknowledged as a classic, this pioneering survey of Indian thought charts a fascinating course through an intricate history. From the Rig Veda to Ramanuja, Radhakrishnan traces the development of Indian philosophy as a single tradition of thought through the ages. The author showcases ancient philosophical texts and relates them to contemporary issues of philosophy and religion. This second edition with a new Introduction by eminent philosopher J.N. Mohanty, highlights the continuing relevance of the work and the philosophic tradition it represents.
Rs 3,990.00
Rs 4,200.00
-5%
Mahabharata
Mahabharata
Rs 836.00
Rs 880.00
-5%
Indiyave Mugal Adhirajya
ඉන්දියාවේ මූගල් අධිරාජ්‍යය  
Rs 332.50
Rs 350.00
-5%
Shreshta Baratheeyayo
ශ්‍රේෂ්ඨ භාරතීයයෝ - බුදුන් වහන්සේගෙන් ආරම්භ කොට, මහාවීර, ශංකරාචාර්‍ය, විශ්ණු ෂර්මන්, නාගර්ජුන, චාණක්‍ය, කාලිදාස හර්ෂ, ධර්මාශෝක, සමුද්‍රගුප්ත, පුරුකුමාරජීව, රාජරාජචෝල, ආදී කොට ඇති භාරතීය මහා පුරුෂයන්ගේ චරිත චිත්‍රණය කෙරෙමින් ආචාර්ය ආම්බේඩ්කර්ගෙන් අවසන් කෙරෙන මෙම පූජිත භාරතීය චරිතාපදාන සරණිය, වර්තමාන ශ්‍රී ලාංකික විද්‍යාර්ථින්ගේ ඥාන මණ්ඩලය පෘථුල කරන විශේෂ කෘතියක් සේ හඳුන්වා දිය හැකිය.
Rs 142.50
Rs 150.00
-5%Out-of-Stock
Indiyave Ithihasaya - 3
Out-of-Stock
ඉන්දියාවේ ඉතිහාසය - 3 - ගුප්ත අධිරාජ්‍යයේ අවසානයේ සිට අරාබි - මුස්ලිම් ආක්‍රමණ දක්වා උතුරු ඉන්දියාවේ ඩෙකෑනයේ සහ දකුණු ඉන්දියාවේ පාලන ඉතිහාසය දක්වා අන්තර්ගත වේ.
Rs 332.50
Rs 350.00
-5%Out-of-Stock
Indiyave Ithihasaya - 2
Out-of-Stock
ඉන්දියාවේ ඉතිහාසය - 2 - ක්‍රි.පූ. 180 පටන් ක්‍රි.ව. 495 දක්වා - මෞර්‍ය අධිරාජ්‍යයේ වැටීමෙ පටන් අධිරාජ්‍යවාදී ගුප්ත අධිරාජ්‍යයේ අවසානය දක්වා අන්තරගත වේ.
Rs 332.50
Rs 350.00
-5%Out-of-Stock
Indiyave Ithihasaya - 1
Out-of-Stock
ඉන්දියාවේ ඉතිහාසය - 1 - ඉන්දු යුරෝපීය ආර්‍ය සංක්‍රමණ පටන් අශෝක අධිරාජ්‍ය දක්වා අන්තර්ගත වේ.
Rs 261.25
Rs 275.00
-5%Out-of-Stock
Aandra Sathavahana Adirajjye Ithihasaya
Out-of-Stock
ආන්ධ්‍ර සාතවාහන අධිරාජ්‍යයේ ඉතිහාසය - ඉන්දීය ඉතිහාසයේ දීප්තිමත් රාජ්‍ය යුග දෙකක ඓතිහාසික කාර්‍ය සංසිද්ධීන් විමර්ශනාත්මකව සාකච්ඡාවට භාජනය කරමින් මෙම කෘතිය රචනා කර ඇත.
Rs 427.50
Rs 450.00
-5%
Purathana Bharatheeya Hindu Samajika Sanstha
පුරාතන භාරතීය හින්දු සාමාජික සංස්ථා - මෙම කෘතිය තුළින් පරිච්ඡේද සතකින් පරිමිත හින්දුවරයකුගේ උපතෙහි පටන් මියයාම තෙක් ජීවිතය හින්දු ධර්මානුරූපීව ව්‍යවස්ථාපනය වෙයි.
Rs 380.00
Rs 400.00
-5%
Bharatheeya Darshana
භාරතීය දර්ශන - මෙම සම්භාව්‍යය කෘතිය දර්ශනය පිළිබඳව සැළකිලිමත් වන ගුරු ශිෂ්‍ය දෙපක්ෂයට පමණක් නොව විද්වත් ලෝකයට ම ප්‍රදානය කරන ලද අමූල්‍ය වූ ග්‍රන්ථ රත්නයක් වන අතර මෙතෙක් සිංහලෙන් මෙබඳු කෘතියක් බිහි වී නොමැති බව ද සඳහන් කළ හැකිය.
Rs 2,375.00
Rs 2,500.00