History & Culture

Sri Lankave Len
ශ්‍රී ලංකාවේ ලෙන් - උදුන්දොර ශ්‍රීපහන ලෙන, පාහියන් ලෙන, බටදොඹ ලෙන, බටතොට ලෙන, රිටිගල ලෙන්, උඩවත්ත කැලේ ලෙන්, දොරවක ලෙන, රාවණ ලෙන, මීමුරේ වෙඩිලුණු ගුහාව ඇතුළු පුරාවිද්‍යා නටබුන් රාශියකට ගොස් විඳි ගවේෂණාත්මක අත්දැකීම් මෙහි අඩංගුයි. 
Rs 400.00
Out-of-Stock
Anuradhapura Pooja Nagaraya
Out-of-Stock
අනුරාධපුර පූජා නගරය - අනුරාධපුරයේ පූජා නගරයෙහි සියලු පුදබිම් හා පුරාවස්තු නිරීක්ෂණය කොට පුළුල් ලෙස ඒ පිළිබඳ අවබෝධයක් ලබමින් මෙම කෘතිය රචනා කර තිබේ. ඡායාරූප මඟින් කර ඇති හැඳින්වීම නිසා ආධුනිකයකුට වුව ද අනුරාධපුරයේ පුරාවස්තු හඳුනාගැනීමට පහසුවක් සැලසෙයි.
Amaraniya Polonnaruva
අමරණීය පොළොන්නරුව - අධ්‍යාපන ගමන් යන්නන්ට, වන්දනාකරුවන්ට, පාසල් දරු දැරියන්ට හා ගුරුවරුන්ට ද පොළොන්නරුව පිළිබඳ ව වගතුග විමසන පොදු පාඨකයන්ට ද මේ ග්‍රන්ථය ඉතා ප්‍රයෝජනවත් වේ.
Rs 225.00
Out-of-Stock
Pujaneeya Atamasthanaya
Out-of-Stock
පූජනීය අටමස්ථානය - අටමස්ථානය වන්දනා කරන සැදැහැවතුන්ට මෙන්ම පුරාවිද්‍යා නටබුන් හා පූජනීය ස්ථාන ගැන කරුණු සොයා යන කාටත් වැදගත් වන වටිනා කරුණු එක් රැස් කළ කෘතියකි. "පූජනීය අටමස්ථානය" පොතේ අටමස්ථාන සංකල්පයේ ඉතිහාසය, රුවන්වැලි මහා සෑය, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, ලෝවාමහාපාය, ලංකාරාමය, ථූපාරාමය, මිරිසවැටිය, අභයගිරිය හා ජේතවනාරාමය යන පරිච්ඡේද ඔස්සේ කරුණු පෙළගස්වා තිබේ.
Atamasthana Saha Solosmasthana
අටමස්ථාන සහ සොලොස්මස්ථාන - මෙම පොත පාසල් දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ට වුව විපුල ඵල ලැබිය හැක්කකි. දහම් පඬුරක් වශයෙන් දීමට මෙම පොතේ ඇති අගය ඉතා ඉහළ බව කිව යුතුය.
Rs 120.00
Out-of-Stock
Pujaneeya Deshayata Gaman Maga
Out-of-Stock
පුජනීය දේශයට ගමන් මග - පූජනීය දේශය සමන්විත වන්නේ සිත නිවන අති පැරැණි පුණ්‍ය භූමි රැසකිනි. මධ්‍යම පළාත සිසාරා පැතිරී තිබෙන මෙම පින්බිම් සමූහය නිරන්තරයෙන්ම සැඳැහැවතුන්ගේ ගෞරවයට පාත්‍රව පවතින අතර, මෙම අති රමණීය පින්බිම් සොයා යාමට පුල පුලා සිටින පිරිස්ද එමටය. එවැනි සැඳැහැවතුනට මග පෙන්වනුවස් ලියැවී ඇති මෙම පොත් පිංච එම පින්බිම් හඳුන්වා දෙන අතරම, එහි යන්නන්ට මාර්ග විස්තරය ද සපයන්නේ ය. වන්දනාමාන සඳහා පිංබිම් සොයා යන්නන්ට මෙය අත්පොතකි. 
New
Seegiriya
සීගිරිය
Rs 100.00
NewOut-of-Stock
Sithavaka Pura Yugaya Shasthriya Sangrahaya
Out-of-Stock
සීතාවක පුර යුගය ශාස්ත්‍රීය සංග්‍රහය  - සීතාවකපුර යුගය ආධුනිකයන් විසින් පමණක් නොව ප්‍රවීණයන් විසින් ද කියවිය යුතු අගනා ඓතිහාසික හා සාමාජික තොරතුරු ඇතුළත් ග්‍රන්ථයක් බව ද සඳහන් කළ හැකි ය.