Karma & Rebirth

-5%
Sasara Sarisarana Sitha
සසර සැරිසරන සිත - කෙළවරක් නැති සසර පුරා සත්වයා සැරිසැරීම පසුපස ඇති එකම බලවේගය සිත ය. බුදු දහමේ මෙය විඥානය නමින් ද විස්තර කෙරේ. මේ සිත අවබෝධ කර ගැනීම සඳහා අධිමානසික විද්යාව භාවිත කරන්නේ කෙසේද යන්න මෙම කෘතියෙන් විස්තර කෙරේ.  
Rs 285.00
Rs 300.00
-10%
Budu Dahama Saha Kwontamkaranaya Wu Vishwaya
බුදුදහම සහ ක්වොන්ටම්කරණය වූ විශ්වය - වර්තමාන විද්‍යාවෙන් කළ නොහැකි දේවල් සිත සමාධිගත කිරීමෙන් කළ හැකි බව පෙන්වන බව පෙන්වීම මෙම පොතෙන් සිදු කෙරේ.භෞතිකය ඉක්මවා ක්‍රියාකල හැකි ශක්තියක් විශ්වයේ පවත්නා බවත් කතුවරයා කියයි.සිත කේන්ද්‍රීය කර ගනිමින් ඇති කරගන්නාවූ ශක්තියෙන් භෞතික වස්තූන් පාලනය කල හැකි බවද ඔප්පු කරන මේ පොත හැම දේටම හිත ප්‍රධානය යන සංකල්පය මේ මගින්ද සුස්ථිර කරයි. 
Rs 247.50
Rs 275.00
-5%Out-of-Stock
Karmaya Paladena Hati
Out-of-Stock
කර්මය පලදෙන හැටි කෘතිය මගින් කතුවරයන් වහන්සේ කර්මය මෙලොවදීම පල දෙන ආකාරය මනාව පැහැදිලි කරනු ලබයි. ලංකාදීප පුවත් පතෙහි පළවූ ලිපි මාලාව, කෘතියක් ලෙසින් එළි දැක්වීමක් ලෙසින් මෙම ග්‍රන්ථය පාඨක ඔබ අතට පත්වේ.
Rs 237.50
Rs 250.00
-5%Out-of-Stock
Wasikili Wale Upan Bhikshuva Ha Apasikava
Out-of-Stock
සිළුමිණ පත්‍රයේ හා ලංකාදීප පත්‍රයේ පළවූ ලිපි පෙළක එකතුවක් මෙලෙස නොපෙනෙන ලෝකය 05 ලෙසින් මුද්‍රණය කොට ඇත. මෙහි එන සමහර කතාන්දර යෝගාවචරයන් වහන්සේ නමකගේ ගවේෂණයකින් හා සාකච්ඡා වලින් උකහා ගත් ඒවා වේ. මෙහි එන කතාන්දර සියල්ලක්ම පාහේ ඉතා රසවත් ඒවා වන අතර එලෙස නොපෙනෙන බලවේගයන් ක්‍රියාත්මක වන අවස්ථාවන්හිදී බුදු දහමට අනුගතව සිදු කළ යුතු ප්‍රතිකර්මද ඔබට ඉදිරිපත් කිරීමට කතුවරයා අමතක කොට නැත. 
Rs 475.00
Rs 500.00
-10%Out-of-Stock
Saththwawasa
Out-of-Stock
සත්ව විෂය සිතා කෙළවරක් දැකිය නොහැකිය. එය අචින්ත විෂයක් ලෙස බුසු දහම පේනවා දෙයි.
 එහෙත් බුදු දහම සත්ව විෂය සම්බන්දයෙන් දේශනා කර ඇති මුලික සිද්ධාන්ත කොතරම් ඉදිරියට ගොස් ඇත්ද මෙම ග්‍රන්ථයේ අන්තර්ගතය තුලින් පුළුල්ව විග්‍රහ කොට ඇත.
Rs 225.00
Rs 250.00