Piriven Books

Sri Lankave Pali Sahithyaya
ශ්‍රී ලංකාවේ පාලි සාහිත්‍යය - ලොව පතළ මහා විද්වතෙකු වූ මහාචාර්ය ගුණපාල මලලසේකර ශුරීන්ගේ Pali Literature of Ceylon නම් වූ ඉංග්‍රීසි භාෂාවෙන් රචිත ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය  "ශ්‍රී ලංකාවේ පාලි සාහිත්‍ය යනුවෙන් ඔබ අතට පත් කර ඇත.
Rs 850.00
Palipathawali
Palipathawali - This book intended to serve as a supplementary readers to the new Pali Bhashataranaya by the same author which were widely used in schools from the early decades of the last centure.
Rs 170.00
Porana Bhashitha Wadan Huruwa
පොරාණ භාසිත වදන් හුරුව - සිංහල දරුවනට අත්පොත් තැබීමෙන් පසුව අපේ විහාරස්ථානවලත්, පාසල්වලත්, පුරාණයේ සිට භාවිතා කරන ලද පැරණි පොත් පෙළක එකතුවක් මෙම කෘතියේ අන්තර්ගතව ඇත. 
Rs 450.00
Wansakatha - Pali Sahithya Ithihasaya 1
වංසකථා - පාලි සාහිත්‍ය ඉතිහාසය 1 - පාලි වංශකතා පිළිබඳව සිංහලයෙන් ලියවුනු ග්‍රන්ථ විරල ය. පාලි භාෂා සාහිත්‍යය පිළිබඳව ඉගැනුමක යෙදී සිටින විද්යාර්ථීන්ට මෙම ග්‍රන්ථයෙන් ඉමහත් සේවයක් සැලසේ..
Rs 180.00
Lowada Sagara Warnanava
ලෝවැඩ සඟරා වර්‍ණනාව - දුසිරිත් වලට ලැබෙන අනිටු පල විපාකයන් සුසිරිත් වලට ලැබෙන යහපත් ඉටු විපාකත් දැක්වෙන කෘතියකි.ලෝවැඩ සගරාව බෞද්ධ සැමදෙනාගේ සුචරිත වර්ධනයට මග හෙලිකරන ලෝවැඩ සගරා වර්ණනාව සැබවින්ම හස්තපාර වස්තුවකි.
Rs 600.00
Buthsarana
බුත්සරණ - ජාතක කථා විපස්සනාදී ඤාණ,ලෝක පිළිබද විමසීම් පුද්ගල දමනය,දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ආදී බුදුරජාණන් වහන්සේගේ උත්තම චරිතය පිළිබද විශිෂ්ට වර්ණනාවකි " බුත්සරණ"
Rs 760.00
Sinhala Sahithye Swarnayugaya
සිංහල සාහිත්‍යයේ ස්වර්ණයුගය - සිංහල සාහිත්‍යයේ ගී යුගය,කථා සාහිත්‍යය,සන්න ගැටපද,ඡන්දස් අලංකාර,ආදී විවිධ අංග පිළිබඳව කරන ලද ශාස්ත්‍රීය නිබන්ධනයකි.
Rs 300.00
Anirdishta Pali Patha Sangrahaya
අනිර්දිෂ්ට පාළි පාට සංග්‍රහය - පෙළ බස හෙවත් පාලි භාෂාව ශ්‍රී ලංකාවේ දී සිංහල භාෂාව සඳහා නිරවුල් අවබෝධයක් ලබා ගැනීමට රුකුල් දෙන්නක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන වල සහ විශ්ව විද්‍යාලයන්හි පාලි භාෂාව විෂයක් ලෙසින් සැලකෙන හෙයින් අනිර්දිෂ්ඨ පාලි පාඨ හැදෑරීම අවශ්‍ය දෙයක් වී තිබේ. එහෙයින් අනිර්දිෂ්ඨ පාලි පාඨ එකතැන් වූ ග්‍රන්ථයකි මෙය..
Rs 750.00
Prachina Wibhaga Saha Wishwa Widdyala Wibhaga Sadaha Niyamitha Shasthriya Lekhana Sangrahaya
ප්‍රාචීන විභාග සහ විශ්ව විද්‍යාල විභාග සඳහා නියමිත ශාස්ත්‍රීය ලේඛන සංග්‍රහය - ප්‍රාචීන විභාග - විශ්වවිද්‍යාල පරීක්ෂණ සඳහා නිර්දේශිත ලේඛන සංග්‍රහයකි. සිංහල විශ්ව කෝෂය, වෙසතුරුද සන්නෙ, අභිධර්ම කෝෂය, සමන්නෙසනා ආදී ශාස්ත්‍රීය ප්‍රස්තාවනා සමූහයක් මෙහි අන්තරගතය..
Rs 500.00
Bharatheeya Darshana
භාරතීය දර්ශනය - භාරතයේ උපන් සකල දර්ශනවාදයන් පිළිබඳව කෙරෙන තුලනාත්මක විග්‍රහයකි. භාරතීය දර්ශනය එකිනෙකට වෙනස් වූ සම්ප්‍රදායන් රාශියකින් යුත් සුවිශාල විෂයකි. දර්ශනය විෂයක් වශයෙන් උගන්නා සියලුම ශිෂ්‍යයන්ට වඩාත් ඵලදායී වන අන්දමට මෙම භාරතීය දර්ශන පොත සකස්කර තිබේ..
Rs 450.00
Pracheena Prarambha Vibhaga Nava Nirdeshitha Pali Nirdishta Grantha
ප්‍රාචීන ප්‍රාරම්භ විභාග නව නිර්දේශිත පාලි නිර්දිෂ්ට ග්‍රන්ථ මහාවග්ග පාලි, සංයුත්ත නිකාය, ජාතකට්ඨ කථා පෙළ, සන්න,විශ්ලේෂණ, ප්‍රස්තාවනාව සමගින් කෙරෙනා විවරණයකි.
Rs 600.00
Pali Nirdishta Grantha - Buddhi Winodani 2
ප්‍රාචීන මධ්‍යම විභාගය සඳහා නිර්දිෂ්ඨ පාලි ග්‍රන්ථ මජ්ඣිම නිකාය, ථේරගාථා, පාලි ථූපවංශය, තෙලකටාහ ගාථා මෙම පොතෙහි ඇතුලත්ය.. ප්‍රාචීන විභාග සඳහා ඉදිරිපත් වන සිසුන් හට මෙමෙ පොත ඉතා වැදගත්ය..
Rs 600.00
Kavya Rasaya Ha Bhashawa
සංස්කෘත කාව්‍යනුශාසනය පිළිබඳ රස, ගුණ, රීති, අලංකාර දෝෂ ආදිය භාශාත්‍රයේම නිදසුන් දක්වමින් මෙහි සංග්‍රහ කොට තිබේ.. තවද සංස්කෘත පාලි හා සිංහල භාෂාවන් පිළිබඳව සම්භවය හා ව්‍යාප්තිය ද, ඒ ඒ යුගයෙහි පහල වූ ග්‍රන්ථ මාලාවේ සංක්ෂිප්ත තොරතුරු ද සංග්‍රහ කොට ඇත. 
Rs 375.00
Patama Patawali - 02
ධම්මපදට්ඨකතා, ජාතකට්ඨකතා, රසවාහිනී ආදී කෘති වලින් උපුටා ගත් පාලි ඡේද ඇතුලත් මෙය පාලි භාෂාව හදාරන අය හට උපකාරීවන කෘතියකි..  
Rs 225.00
Pali Nirdishta Grantha - Buddhi Winodani 3
බුද්ධි විනෝදනී - 3
ප‍්‍රාචීන අවසාන (පණ්ඩිත විභාග නව නිර්දේශිත පාලි නිර්දිෂ්ට ග‍්‍රන්ථ
නව විෂය නිරිදේශාන්කූලව ප‍්‍රාචීන අවසාන විභාගයට අයත් පාලි භාෂා නිර්දිෂ්ට ග‍්‍රන්ථ කොටසේ

දීඝනිකාය (1 හා 2 භාගයන්හි සූත‍්‍ර 3 - බ‍්‍රහ්මජාල සුත්තං 
  කූටදන්ත සුත්තං
   මහානිදාන සුත්තං*
සුත්තනිපාතය (උරගවග්ගය යන කොටස් පිළිබද සාරංග ප‍්‍රස්ථාවනාවන් සමගින් ඒවායෙහි පෙළ, සන්නය, විස්තරාර්ථ විභාග දක්වා අටුවා හා ටීකා මතයන්ද ගෙනහැර දක්වමින් විද්‍යාර්ථීන්ගේ පහසුව සදහා සිදු කළ ග‍්‍රන්ථයකි. 
Rs 650.00
Budu Dahama Saha Sri Lankawe Sesu Agam
බුදු දහම හා හින්දු, ක්‍රිස්තියානි , ඉස්ලාම් යන ලංකාවේ ප්‍රචලිතව පවතින ආගම් හතර පිළිබදව ලියැවුණු නිරාකූල සංක්ෂිප්න විස්තරයකි.
Rs 200.00
Pali Wyakarana
ව්‍යාකරණ විධි නවයක් ඔස්සේ පාලියේ සෑම ව්‍යාකරණ විධියක් ම ඉතා සරලව හා උදාහරණ සහිතව මෙහි පේනවා ඇත. විශේෂයෙන් ශිෂ්‍යයන් ට අමාරු යයි සැලකෙන කාරක ව්‍යාකරණ විධියත්, උක්තානුක්ත ව්‍යාකරණ විධියත් මෙහි ඉතා සරලව උගන්වා තිබීම වැදගත් ය.
Rs 425.00
Out-of-Stock
Teeka Adhyanaya
Out-of-Stock
පාලියෙන් ලියැවුණු ටීකා සාහිත්‍යය ඉතා දුර්ලභ අර්ථ විවරණ සහිත ග‍්‍රන්ථ පද්ධතියකි. ඒ සම්බන්ධ නිශ්චිත ලිපි පෙළක් ලෝකයේ කවර බසකින්වත් මෙතෙක් පල වී නැත. එහෙයින් මේ ලිපි පෙළ ඉතා වැදගත් ලිපි පෙළක් බව කිව යුතුය.
Out-of-Stock
Thripitaka Pareekshanaya
Out-of-Stock
විශ්වාස කිරීමට අපහසු යම් යම් අයගේ මනසෙහි කැකෑරෙමින් පවති පිළිතුරු නොදකින ත‍්‍රිපිටකයේ සඳහන් ධර්ම කරුණු පිළිබඳ ව යම් යම් ගැටලූ සහගත තත්වයන් විමසමින් ලියවුණු පොතකි. ධර්මධර අයගේ අවධානයට මෙය යොමු විය යුතු ය. 
Sanskrutha Alankarawediyo
පරිච්ඡේද තුනකින් සමන්විත වන මෙම කෘතියෙන් සංස්කෘත අලංකාර ශාස්ත‍්‍රයේ විකාශනය, අලංකාරවාදය, දණ්ඞීන් හා කාව්‍යාදර්ශය යන මාතෘකා පුළුල් විමර්ශනයකට ලක් කර ඇත.
Rs 250.00
Pali Sinhala Pirith Potha
බෞද්ධ ලෝකයේ ප‍්‍රබලම ශාන්තිකර්මයක් හා ආගමික චාරිත‍්‍ර ධර්මයක් බවට පත්ව ඇති පරිත‍්‍රාණ ධර්මය පිළිබද කිරිවත්තුඩුවේ ශ‍්‍රී ප‍්‍රඥාසාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සම්පාදිත ''පාලි - සිංහල පිරිත් පොත'' මෙතෙක් එම විෂය පිළිබද සම්පාදිත ශේෂ්ඨ කෘතිය ලෙස විද්වත් ලෝකයේ සම්භාවනාවට පාත‍්‍ර වී ඇත. 
Rs 750.00
Sinhala Bodhi Wansaya
බෞද්ධ දර්ශනයට පිවිසගෙන ඇති සෝවාන්, සකෘදාගාමී, අනාගාමි, අර්හත් යන සතර මාර්ගයෙහි පිහිටි ඥානය බෝධි නම් වේය යන අර්ථය ද අවධාරණය කරමින්, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය ද, මහමෙවුනා උයනෙහි ප‍්‍රතිෂ්ඨාපනය කරන ලද ශ‍්‍රී මහා බෝධීන් වහන්සේගේ වංශකතාවට සමගාමීව ශ්‍රෝතෘ ජනයා තුළ ශ‍්‍රද්ධා භක්තිය ජනනය වන ලෙසින් විශිෂ්ඨ කෘතියකි. 
Rs 350.00
Out-of-Stock
Wansaththappakasini Mahawansa Teekawa
Out-of-Stock
වංසත්‍ථපපකාසිනී මහාවංස ටීකාව - මහානාම හිමියන් විසින් සම්පාදිත පාලි මහාවංසයට සපයන ලද පාලි ටීකාව වංසත්ථප්පකාසිනි නමින් හැදින්වේ. මහාවංසයට සපයන ලද විස්තරාර්ථ වර්ණනාවක් වුවද එහි ඇතුළත් නැති වැදගත් කරුණු රාශියක් ද මෙම ටීකාවෙහි දක්නට ලැබීම විශේෂත්වයකි. 
Aithihasika Wagvidya Praweshaya
ඓතිහාසික වාග්විද්‍යා ප්‍රවේශය - ඓතිහාසික වාග් විද්‍යාව පිළිබද සංක්ෂිප්ත ප‍්‍රස්ථාවනා ග‍්‍රන්ථයක් වන මෙම කෘතිය, භාෂාධ්‍යයනයෙහි යෙදෙන්නවුන් සදහා පොදුවේත්, නූතන වාග් විද්‍යාවෙහි එක් අංශයක් වන ඓතිහාසික වාග් විද්‍යාව හදාරන්නවුන් සදහා විශේෂයෙනුත් සකස් කරන ලද්දකි. 
Rs 1,250.00