Psychology

-5%Out-of-Stock
Asamanya Sithaka Hadaruva
Out-of-Stock
අසාමාන්‍ය සිතක හැඩරුව - 'ඔබේ ජීවිතය නැවත නිර්වචනය කිරීම හා තමාගේ කොන්දේසිවලට අනුව සාර්ථක කරගැනීමට අසම්මත නීතී 10ක්' - New York Times හා Amazon.com No. 1 Book Globally, Nautilus ග්‍රන්ථ සම්මානයෙන් පිදුම් ලද, සිව් වසරක් තරම් ‌කෙටි කාලයක දී ‌‌ලොව පුරා පිටපත් මිලියන ගණනක් අලෙවි වූ හා භාෂා 25කට පරිවර්තනය වූ 'The Code of the Extraordinary Mind' නම් ග්‍රන්ථය වර්ථමාන ‌ලෝකයේ පළවූ සුවිශේෂී පුද්ගල වර්ධන ග්‍රන්ථය ‌යි. 'අසාමාන්‍ය සිතක හැඩරුව' එහි සිංහල පරිවර්තනයයි.
Rs 1,757.50
Rs 1,850.00
-5%Out-of-Stock
Manasa Manovidyathmaka Esin
Out-of-Stock
පුද්ගල හැසිරීම් රටාව දුටු සැනින් එම අයගේ පුද්ගල මනෝභාවයන් මනාකොට දැකගත හැක. මනස යනු බලය සපිරුණු මහා ගබඩාවක් ලෙසින් නම් කළ කතුවරයා පුද්ගලයාගේ සිරුරෙහි සියලුම ක්‍රියාවලි සිදු වන්නේ මනසේ අනුදැනුම මත බව, මනස මනෝවිද්‍යාත්මක ඇසින් නම් මෙම කෘතිය මගින් සැකෙවින් විස්තර කරනු ලබයි.
Rs 380.00
Rs 400.00
-5%Out-of-Stock
Kopaya Jayagnne Mahemai
Out-of-Stock
කෝපය ජයගන්නේ මෙහෙමයි - සිතුවිල්ලක ඇති බලවත් බවම ජීවිතය වෙනස් කිරීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ යම් සේද එය විස්තර කරනු වස් ඉරණම වෙනස් කිරීමේ කලාව නම් ග්‍රන්ථය ඔබ වෙත සමීප කොට ඇත.
Rs 703.00
Rs 740.00
-10%
Abhighgha
අභිඥා - අභිඥා නම් අධිමානසික හැකියාව උපදවා ගැනීමට අනුගමනය කළ යුතු බුද්ධ දේශිත උපාය මාර්ග හා එහි ක‍්‍රමික පියවර මෙමගින් විස්තර කරන අතර අභිඥාවන්ගේ ස්වභාවය, ක‍්‍රියාකාරීත්වය  හා හිතාහිතකර ප‍්‍රවණතාවන්ද වැදගත් විචාරයකට ලක්කොට ත‍්‍රිපිටකාගත කරුණු සමගින් මනා විග‍්‍රහයක් සිදු කරයි. 
Rs 270.00
Rs 300.00
-5%
Obe Watinakama Wedikara Ganna
ඔබේ වටිනාකම වැඩිකර ගන්න - විවිධ උත්සව සංවිධානය කිරීමේදී බොහෝවිට සිදුවිය හැකි අඩුපාඩු ගැන අවධානයකින් යුතුව රචනා කොට ඇති මෙම කෘතියෙන් මිනිස් අවශ්‍යතා හා සංවිධානගත වීම පිළිබදව පැහැදිලි අවබෝධයක් කියවන්නාට ලබාගත හැකි පරිදි කරුණු පෙළගස්වා ඇත.
Rs 356.25
Rs 375.00
-10%
Wipallasa Sankalpaya
විපල්ලාස සංකල්පය
Rs 2,430.00
Rs 2,700.00
-5%
Sathutu Mavatha
සතුටු මාවත
Rs 950.00
Rs 1,000.00