Biographies

Ancient Buddhist Philosophers
Ancient Buddhist Philosophers - This book gives a brief introduction to what is known about the life and background of these ancient Buddhist philosophers and scholars and their theories and viewpoints. A brief note on the ancient Indian Buddhist Universities where these great men studied and taught is included to complete the picture.
Rs 1,100.00
Suvasu Siddha Yogeehu
සූවාසු සිද්ධ යෝගීහු -  සිද්ධ යෝගීන් පිළිබඳව මෙම කෘතියේ අරටුව වන්නේ, "සූවාසූ මහා සිද්ධවරුන්ගේ ප්‍රවාද" නම් වූ ටිබැට් කෘතීන් ය. මෙම කෘතිය මට්ටම් තුනකින් අගය කළ හැක. මුලින් ම, ඓතිහාසික වශයෙන් ප්‍රසිද්ධියට පත් නාගාර්ජුන, සරහා, ලුයිපා, විරූපා ආදී සිද්ධවරුන්ගේ චරිතයන් ය. මෙහි පරිච්ඡේදවලට මාතෘකා ලෙස යොදා ඇත්තේ ද ඒ ඒ සිද්ධවරයාගේ නාමයන් ය. මෙම ග්‍රන්ථය සඳහා ඉදිරිපත් කොට ඇති හැඳින්වීම, බෞද්ධ තන්ත්‍ර සඳහා කෙරෙන හැඳින්වීමක් ද වන්නේ ය. 
Rs 2,500.00
Yakkaduwe Sri Pangnarama Hamuduruwo
යක්කඩුවේ ශ්‍රී පඥාරාම හාමුදුරුවෝ - නිහාල් රණසිංහ මහතා විසින් සම්පාදිත නවතම කෘතිය යක්කඩුවේ හාමුදුරුවෝය. යක්කඩුවේ හාමුදුරුවෝ යනු මෑත යුගයේ ශ්‍රී ලංකාවේ වැඩ විසූ අති විශිෂ්ට මහා පඬිවරයෙකි. මහා පෞරෂයකින් හෙබි ආදර්ශමත් සංඝ පීතෘවරයෙකි. යක්කඩුවේ හාමුදුරුවෝ ග්‍රන්ථය චරිත කතාවකට වඩා ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසය පිළිබඳ විචාරාත්මක විශ්ලේෂණයක් ලෙස හැඳින්විය හැක.  
Rs 950.00
Uppalavanna
උප්පලවණ්ණා
Rs 180.00
Out-of-Stock
This Wasarak Widi Ipadeeme Duka
Out-of-Stock
වයසින් තිස් වසරක් සපුරා ඇති මෙම ස්ථවිරයන් වහන්සේ සිය ජීවිත කාලයේම ලද අත්දැකීම් පදනම් කරගනිමින් තිස්වසරක් විදි ඉපදීමේ දුක නම් ග‍්‍රන්ථය සම්පාදනය කර ඇත. 
Out-of-Stock
Morals In The Life Story Of The Buddha
Out-of-Stock
This manual is a companion to Morals in the Life Story of the Buddha, Lisa Knight’s excellent introduction to Dharma for children and their parents. It is written for teachers or parents and teaches moral values to children of age eight and up. This is a set of fully prepared lesson plans, making it very easy to teach.
Supakata Sawwange Pasubimin Penena Sabadatha
සුපකට සවුවන්ගේ පසුබිමින් පෙනෙන සබඳතා - ථෙර ථෙරි ගාථා, ආපදාන පාලි වැනි පොත්වල සඳහන් කරුණු සාරාංශ වශයෙන් සකස් කර නිවන්දන ධර්ම කීර්ති හිමියන් විසින් සකස් කළ පොත් මගින් තනතුරු ලත් රහතන් වහන්සේලාගේ සහ අසූමහා ශ්‍රාවකයන් වහන්සේලාගේ චරිත එකට ගොනු කර සැකසුන ග්‍රන්ථයකි.
Rs 410.00
Out-of-Stock
Asu Maha Shravaka Shravikavo
Out-of-Stock
අසූ මහා ශ‍්‍රාවිකාවෝ - බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටි අවධියේ වූ එම අසූමහා ශ‍්‍රාවක ශ‍්‍රාවිකාවන් පිළිබඳ අතිශය වැදගත් තොරතුරු ඇතුළත් වටිනා ග‍්‍රන්ථයකි. ඔබ නොඇසූ තොරතුරු රාශියක් අසූමහ ශ‍්‍රාවක ශ‍්‍රාවිකාවන් පිළිබඳ ව දැනගැනීමට මෙම පොත කියවිය යුතුමය. එක් එක් හැකියාවන් ලැබුවා වූ භික්ෂු භික්ෂුණීන් වහන්සේලාට දී ඇති ශාසනික තනතුරු පිළිබඳ ව මෙහි සඳහන් කර ඇති නිසා දහම් දැනුම දියුණු කර ගැනීමට ද ප‍්‍රශස්ත ග‍්‍රන්ථයකි.
Out-of-Stock
Buddha Trevo Lin
Out-of-Stock
බුද්ධ (ට්‍රෙවෝ ලිං) - බුදු දහම ආගමක්ද ? ආගමක් යනු කුමක් ද ? සහ ඉන් අදහස් කරන්නේ කුමක්ද ? ලංකාවේ ශිෂ්ටාචාරය "සිංහල බෞද්ධ ශ්ෂ්ටාචාරය ලෙස හඳුන්වන්නේ ඇයි ?" වැනි ගැටලු සහ තවත් බොහෝ ගැටලු වලට සාර්ථක පිළිතුරු ලබා ගැනීමට මෙය කියවන ඔබට ලැබිය හැකි මහඟු වාසියකි.  
Maha Sthupaye Purawruthaya Samaga Guru Padmasambhawa
මහා ස්ථූපයේ පුරාවෘත්ත‌ය සමඟ ගුරු පද්මසම්භව - මෙය භික්ෂුවක, තාන්ත්‍රිකයකු, ඉන්ද්‍රජාලිකයෙකු, විද්වතෙකු, භූත විද්‍යාඥයෙකු, පූජකයෙකු, ධර්ම දූතයෙකු, දිව්‍ය දර්ශියකු හා ඉසිවරයෙකු වූ මහා ගුරු පද්මසම්භවයන්ගේ චරිතාපදානයේ පරිවර්තනයකි.
Rs 680.00
Charithabindu
චරිතබිංදු - චරිතබිංදුවෙහි බෙවහෙවින් අන්තර්ගත වන්නේ විද්‍යෝදය ගුරුකුලෙන් බිහි වූ මහතෙරුන් වහන්සේලාගේ චරිතාපදානයන් ය.
Rs 2,600.00
Out-of-Stock
Kotapola Hamuduruwo
Out-of-Stock
කොටපොල හාමුදුරුවෝ - යනු ශ්‍රී ලාංකේය ගමක පසුබිම් වූ අධ්‍යාත්මිකත්වය, ආදරය සහ මිදීම පිළිබඳ ග්‍රහනීය කතාවකි. ප්‍රඥාවන්ත සහ දයානුකම්පිත භික්ෂුවක් ලෙස ගෞරවාදරයට පාත්‍ර වූ කොටපොල හාමුදුරුවෝ තම විශ්වාසයන් සහ ප්‍රතිපත්ති පරීක්‍ෂා කරන පුද්ගලික සහ සමාජීය අභියෝගවල සංකීර්ණ ජාලයක පැටලී සිටිති. ඔහු ආදරය, වියෝව සහ ගැඹුරු අධ්‍යාත්මික අත්දැකීම් හරහා ගමන් කරන විට, කොටපොල හාමුදුරුවෝගේ ගමන දිග හැරෙන්නේ ස්වයං සොයාගැනීමේ සහ ඇදහිල්ලේ කල්පවත්නා බලයේ තියුණු ආඛ්‍යානයක් ලෙසිනි.
Jambuka Maha Rahathan Wahanse
ජම්බුක මහ රහතන් වහන්සේ - මේ කුඩා ග්‍රන්ථයේ විස්තර වන්නේ "ජම්බුක" නම් වූ මහ රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිත කථාවයි.
Rs 220.00
Bharadvajagoththa Maha Rahathan Wahanse
භාරද්වාජගොත්ත මහා රහතන් වහන්සේ - මේ කුඩා ග්‍රන්ථයේ විස්තර වන්නේ "භාරද්වාජගොත්ත" නම් වූ මහ රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිත කථාවයි.
Rs 180.00