Buddhist Culture & History

-10%
How Buddhism Empowers Personal And Social Change
How Buddhism Empowers Personal And Social Change - Embark on a transformative journey with "Unleashing the Inner Potential: How Buddhism Empowers Personal and Social Change”. Immerse yourself in the timeless wisdom of the Buddha's teachings, which transcend the ages to address contemporary challenges like climate change, sustainability, exclusion, and injustice. Discover the revolutionary concept introduced by Siddhartha Gautama the Buddha some 2,500 years ago.
Rs 6,075.00
Rs 6,750.00
-10%
Bauddha Sanskruthiye Wikashaya
 බෞද්ධ සංස්කෘතියේ විකාශය - බෞද්ධ සංස්කෘතිය කෙසේ විකාශනය වී ගියේද යන්න යන්න පහසුවෙන් දන ගැනීමේ මාර්ගයක් වශයෙන් මෙම ග්‍රන්ථය හැඳින්විය හැකිය. පාලි ත්‍රිපිටකාගත කරුණු පමණක් නොව පාලි වංශ කතාවන් ද සංස්කෘත වෛදික ග්‍රන්ථ, ශිලා ලිපි හා කලාවේදීන්ගේ විවිධ ලිපි ලේකන ආදියද ඇසුරෙන් බෞද්ධ සංස්කෘතිය යනු කුමක් ද එය විකාශනයට පත් වුයේ කෙසේද යන්න කරුණු සහිතව පෙන්වා දීමට දරන ලද සාර්ථක උත්සාහයක ප්‍රතිපලයකි..
Rs 468.00
Rs 520.00
-10%
Tripitakaye Sanskruthika Lakshana
ත්‍රිපිටකයේ සාංස්කෘතික ලක්‍ෂණ - තලල්ලේ ධම්මානන්ද නායකහිමියන් විසින් ලියන ලද පර්යේෂණාත්මක ග්‍රන්ථයකි.අටුවා ටීකාවලින් කරුණු පරික්සා ලියා ඇති මෙහි ත්‍රිපිටකයේ එන රාජ්‍ය දර්ශන අධිකරණ ක්‍රම ඖෂධ වර්ග ශ්‍රමණ හා වෙනත් ආජීවක වර්ග ශාරීරික විද්‍යව ලෝකෝත්පත්තිය ආදී විවිධ විෂයයන් පිළිබද විස්තර ඇතුළත්ය.විභාග සදහා පමණක් නොව බෞද්ධ ගෙදරක තබා ගෙන කියවිය යුතු පොතකි.
Rs 1,170.00
Rs 1,300.00
-10%
Sankshiptha Loka Bauddha Sanskruthiya
සංක්‍ෂිප්ත ලෝක බෞද්ධ සංස්කෘතිය - සිංහල මාධ්‍යයෙන් උසස් අධ්‍යයනයක් ලබන ශිෂ්‍යයනට ලෝක බෞද්ධ සංස්කෘතිය පිළිබඳව සිංහලෙන් කියවීමට ඇති පත පොත ඉතා අඩු ය. "සංක්‍ෂිප්ත ලෝක බෞද්ධ සස්කෘතිය" ඒ අඩුව යම්තාක් දුරට මගහරවා ගැනීමට මෙම පොත සමත් වෙයි.
Rs 360.00
Rs 400.00
-5%Out-of-Stock
Buddhist Monuments of china and South-East India
Out-of-Stock
Buddhist Monuments of china and South-East India - The book is of lasting value for the students, as well as scholars, interested in the study of the archaeological wealth of China and aims at the growth of culture-contacts between the two most Ancient Civilizations of the East.
Rs 3,135.00
Rs 3,300.00
-10%
History of Buddhism in Ceylon
History of Buddhism in Ceylon - This is the highly learned dissertation of the internationally renowned scholar monk of Sri Lanka (Ceylon) – Ven. Dr. Prof. Walpola Sri Rahula Thera – in which he deals in great detail with introduction of Buddhism to Sri Lanka, its subsequent development and its influence in the evolution of the culture and society of Sri Lanka.
Rs 675.00
Rs 750.00
-10%
Buddhism Culture & Sri Lanka Pilgrim's Guide
Buddhism Culture & Sri Lanka Pilgrim's Guide - An attempt is made to introduce the buddha and the Dhamma and Buddhist culture to the uninitiated.
Rs 855.00
Rs 950.00
-5%
Buddhism In Central Asia
Buddhism In Central Asia - Buddhism in Central Asia is a saga of peaceful pursuit by Buddhist scholars from Kashmir and Kabul to propagate the message of the Buddha. This vast region between the Tien-Shan and the Kunlun ranges was the centre of activities of these Buddhist savants. Here people of different races and professions, speaking many languages, were finally blended into a cosmopolitan culture. This created an intellectual climate of high order. In this context, the famous silk trade route was helpful in adding to the material prosperity of the people in this region. The present study, therefore, is not one of Buddhism in isolation. It equally provides an account of the political forces confronting each other during the course of history of this region for well over a thousand years. This has been helpful for a comprehensive study of Buddhism with its literature and art. The finds of hundreds of inscriptions have added to the cultural dimensions of the study.
Rs 3,800.00
Rs 4,000.00
-5%
Sundara Laosaya
සුන්දර ලා ඕසය - සංචාරය කිරීම සදහා ඉතා සුදුසුම රටක් වන ලාඕසය පිලිබදව දැනගත යුතු බොහෝ කරුණු, දැනගත යුතු බොහෝ ස්ථාන පිලිබද විස්තර ඡායාරූපද සහිතව ඉදිරිපත් කර ඇති සුවිශේෂී වූ කෘතියකි.
Rs 617.50
Rs 650.00
-5%
Ape Urumaya ha Bhikshun wahanse
අපේ උරුම‍ය හා භික්ෂූන් වහන්සේ - බෞද්ධ දර්ශනය ඉදිරියට ගෙන යාම සඳහා පොත පත රචනා කරමින් පිරිවෙන්හි වඩකටයුතු සිදු කරමින් ඉමහත් උනන්දුවෙන් කටයුතු කළ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා කිහිප නමක් පිළිබඳ බොහෝ තොරතුරු ඉදිරිපත් කරමින් රචිත ග්‍රන්ථයකි.
Rs 308.75
Rs 325.00
-10%
Waidika Yugayen Bauddha Yugayata
වෛදික යුගයෙන් බෞද්ධ යුගයට - වෛදික යුගයේ පටන් බෞද්ධ යුගය දක්වා භාරතයෙහි පහළ වූ නන්වැදෑරුම් ආගම් හා දර්ශනවාදයන් බෞද්ධාගම හා තුලනාත්මක විවරණයකින් විමැසුම් කරන අතර වෛදික යුගයේහිදි බිහිවුන බ්‍රහ්මණ -ආරණ්‍යක -උපනිෂද්-සෘග්වේද යන වේද සංහිතාවන්ද බෞද්ධ යුගයේ ප්‍රාරම්භය සහ ඉතිහාසයට පූර්ව කාල සීමා ආදිය සැකෙවින් හඳුන්වන කෘතියකි.
Rs 427.50
Rs 475.00
-10%
Bauddha Shishtacharaya Ha Arthika Darshanaya
බෞද්ධ ශිෂ්ටාචාරය හා ආර්ථික දර්ශනය - බෞද්ධ ශිෂ්ටාචාරය විෂයයක් වශයෙන් හැදෑරීමට සූදානම් වන සිසු-සිසුවියන්ටත්,ගුරු භවතුන්ගේ පහසුවටත්.මෙම විෂය පිළිබදව උනන්දුවක් දක්වන අයටත්,බෞද්ධ ශිෂ්ටාචාරයේ කාලීන හා ප්‍රායෝගික වැදගත්කම ඉස්මතු කොට,මූලාශ්‍ර පිළිබදව,දැනුම ලබාගැනීමට උපකාරවත් වන පරිදි ලියා ඇත.
Rs 63.00
Rs 70.00
-10%
Lakdiva Budu Samaya
ලක්දිව බුදු සමය 
Rs 36.00
Rs 40.00
-5%
Shasana Wanshaya Saha Rassagala Parshaveeya Ithihasaya
ශාසන වංශය සහ රාස්සගල පාර්ශවීය ඉතිහාසය - සිරිපා පහස ලත්, ඓතිහාසික සපරගමුවේ කඳු අතර පැවැති, පැරණි ශාසනික පරපුරක්, කාලයාගේ ඇවෑමෙන් ශ්‍රී ලාංකීය ශාසනය තුළ මහා ප්‍රවාහයක් බවට පත්වීම පිළිබඳ ඉතිහාස කතාව යි මේ. රාස්සගල පාර්ශවය නම් වූ එම පරපුර විසින් විශ්ව කීර්තියට පත්, අති පූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහා යතිඳුන් ද බිහි කරන ලදි. මේ කෘතිය තුළ දිග ඇරෙන්නේ එම පරපුරේ ඈත ඉතිහාසය හා සමීප අතීතය යි.
Rs 2,850.00
Rs 3,000.00
-5%
Rajarata Shishtacharaya Saha Nirithadiga Rajadani
රජරට ශිෂ්ටාචාරය සහ නිරිතදිග රාජධානි  - පර්‍යේෂකයින්ට, පශ්චාත් උපාධි, උපාධි සහ විශ්වවිද්‍යාල ප්‍රවේශ අපේක්ෂකයින්ට, ගුරු භවතුන්ට මෙන් ම ස්වකීය මාතෘ භූමියේ ඉතිහාසය පිළිබඳව උනන්ද්වක් දක්වන පාඨකයින්ට ද අතිශය වැදගත් වනු ඇත.
Rs 1,045.00
Rs 1,100.00
-5%Out-of-Stock
Dedahas Pansiya Wasaraka Bodu Samaya
Out-of-Stock
දෙදහස්  පන්සිය වසරක බොදු සමය - මෙම කෘතියට මුල් වූයේ බුද්ධ වර්ෂ 2500 හෙවත් ශ්‍රී බුද්ධ ජයන්තිය නිමිත්තෙන් ක්‍රි.ව. 1956 දී ඉන්දීය රජය විසින් ප්‍රකාශයට පත් කළ 2500 years of Buddhism නමැති ග්‍රන්ථයයි.
Rs 902.50
Rs 950.00
-5%
Mahanuvara Yugaye Budu Samaya
මහනුවර යුගයේ බුදු සමය - සිංහල බෞද්ධ ඉතිහාසයේ ගමන් මග හදාරණ විද්වතුන්ට ඓතිහාසික හා පුරා විද්‍යාත්මක වටිනාකම් සහිත මෙම ග්‍රන්ථය මනා අත්වැලක් වනු ඇත.
Rs 285.00
Rs 300.00
-5%Out-of-Stock
Wesak Uthsava Puranaya
Out-of-Stock
වෙසක් උත්සව පුරාණය - යටත්විජිත ආධිපත්‍යයන් යටතේ බුදු සසුන පිරිහීමට පත් වීම හේතු කොටගෙන අඩපණ වී ගිය නමුත් විසි වැනි සියවසේ ආරම්භයේ සිට සමාජය තුළ යළිත් ක්‍රමයෙන් ප්‍රචලිත වී වර්තමානය වන විට ලාංකික බෞද්ධයන්ට අතිශයින් වැදගත් උත්සවයක් බවට වෙසක් උත්සවය පත් ව ඇති අයුරු මෙහි දී පරීක්ෂාවට බඳුන් වී තිබේ.
Rs 285.00
Rs 300.00
-5%
Bauddha Sanskruthiya - Pasubima Ha Muladharma
බෞද්ධ සංස්කෘතිය - පසුබිම හා මූලධර්ම -  මෙරට විශ්වවිද්‍යාලයවල බෞද්ධ සංස්කෘතිය පිළිබඳ සාමාන්‍ය ශාස්ත්‍රවේදී උපාධි පාඨමාළාවන්හි ඇතුළත් ප්‍රධාන මාතෘකා දොළහක් පිළිබඳ මූලික සාකච්ඡාවන්ගෙන් සමන්විත වන මෙම කෘතිය කැලණිය විස්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ප්‍රවීණ මහාචාර්‍යවරුන් දෙදෙනෙකු හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‍යවරයෙකු ද විසින් සිය අත්දැකීම් හා දැනුම මුසුකොට සම්පාදනය කරන ලද්දකි.
Rs 332.50
Rs 350.00