Discussions of Dhamma

-5%
Palene Siri Wajiragnana Dharma Nibandhana
පැළෑණේ සිරි වජිරඤාණ ධර්ම නිබන්ධන - බුදු දහමෙහි ගැඹුරු තැන් සරලවත් ප‍්‍රායෝගිකවත් පැහැදිලි කරමින් පූජ්‍ය පැළෑණේ සිරි වජිරඤණ මාහිමියන් විසින් වරින් වර ලියන ලද අති අගනා ලියවිලි රාශියකින් උපුටාගත් දහම් කරුණු, මාතෘකා 14 ක් යටතේ සම්පිණ්ඩනය කර සකස්කරන ලද විශිෂ්ඨ කෘතියකි.
Rs 237.50
Rs 250.00
-5%
Wathuruvila Dharma Deshana
වතුරුවිල ධර්ම දේශනා - වතුරුවිල වනවාස සංඝ මූලස්ථානයට සහ ශ‍්‍රී ඤාණානන්ද වනවාස පිරිවෙනට සම්බන්ධ වියත් කරනු ලබන මහගු ධර්ම දේශනාවල එකතුවක් වන ‘‘වතුරුවිල ධර්ම දේශනා’’ පොදුවේ භික්ෂූන් වහන්සේලාටත් විශේෂයෙන් ආධුනික ධර්ම දේශකයන් වහන්සේලාටත්, පොදු ධර්මකාමී සැදැහැවත් බෞද්ධ ජනතාවටත් ප‍්‍රයෝජනවත් වන අයුරින් සම්පාදනය කර ඇත. 
Rs 546.25
Rs 575.00
-5%Out-of-Stock
Dhammika Samaga Dhamma Sakachcha 1
Out-of-Stock
බුදුසරණ පුවත්පත වෙත ලිපි මගින් විවිධ දහම් ගැටළු එවන ලද අයවලුන් සඳහා මිරිස්සේ ගුණසිරි මාහිමිපාණන් වහන්සේ විසින් ලබා දෙනු ලැබූ පිළිතුරු ඇතුළත් කරමින් ලියැවුණු කෘතියක් ලෙසින් මෙය පාඨක ඔබට පිරි නමනු ලබයි. 
බෞද්ධ දර්ශනය හා සමාජය තුළ බැඳුනු යම් යම් ගැටළු සඳහා විසඳුම් ඉදිරිපත් කරමින් ලියැවුනු කෘතියක් ලෙසින් දැක්විය හැක. මෙහිදී බෞද්ධයන් වුවද බුදු දහම හා බැඳුනු යම් යම් දේවල් වැරදි අර්ථකතන සපයනු ලබන අවස්ථා නැතුවාම නොවේ. එබැවින් එවැනි ගැටළු නිරාකරණය කර ගැනීමට මෙම කෘතිය මනා පිටුවහලක් වනු ඇත.
Rs 427.50
Rs 450.00
-5%Out-of-Stock
Nawala Dharma Deshana - 13
Out-of-Stock
මේ රටේ ජනප‍්‍රිය ව්‍යක්ත ධර්ම කථිකයන් වහන්සේලා විසින් වස් කාලය නිමවීමෙන් කරවන ලද ධර්ම දේශනා මාලාවක් ආශ‍්‍රයෙන් ලියැවුණු මෙම ධර්ම ග‍්‍රන්ථ ලොකු කුඩා භික්‍ෂූන් වහන්සේලාගේ ධර්ම ඥාණය දියුණු කිරීමටත්, ධර්ම දේශනා කිරීමේ හැකියාව වර්ධනය කිරීමටත් බෙහෙවින් වටිනා ග‍්‍රන්ථයන් වේ. මේ එහි දහතුන් වන කාණ්ඩයයි. 
Rs 90.25
Rs 95.00
-5%Out-of-Stock
Nawala Dharma Deshana - 18
Out-of-Stock
මේ රටේ ජනප‍්‍රිය ව්‍යක්ත ධර්ම කථිකයන් වහන්සේලා විසින් වස් කාලය නිමවීමෙන් කරවන ලද ධර්ම දේශනා මාලාවක් ආශ‍්‍රයෙන් ලියැවුණු මෙම ධර්ම ග‍්‍රන්ථ ලොකු කුඩා භික්‍ෂූන් වහන්සේලාගේ ධර්ම ඥාණය දියුණු කිරීමටත්, ධර්ම දේශනා කිරීමේ හැකියාව වර්ධනය කිරීමටත් බෙහෙවින් වටිනා ග‍්‍රන්ථයන් වේ. මේ එහි දහඅට වන කාණ්ඩයයි. 
Rs 427.50
Rs 450.00
-5%
Damsak Poth Pela - 2 Waluma
දම්සක් ප‍්‍රකාශන වල නැවත එළිදක්වන දෙවන වෙළුම මෙය වේ. මෙම ප‍්‍රකාශන වෙළුම්, සද්ධර්මය අගයන පාඨකයින්ගේ ධර්මාවබෝධය සදහා මෙන්ම, ධර්ම පූජා සහ ධර්ම පරිත්‍යාග සදහා ද, ධර්ම ශාස්ත‍්‍රීය පුස්තකාලවල මාහැගි පොත් එකතුවක් ලෙස පවත්වා ගැනීමට සුදුසු පරිදි සකස් වී ඇත. 
Rs 380.00
Rs 400.00
-5%Out-of-Stock
Hadala Dharma Deshana - 02
Out-of-Stock
කීර්තිධර දේශකයන් වහන්සේලාගේ දේශනා ඇතුළත් මෙම ග‍්‍රන්ථය ධර්ම දේශනා පුහුණුවන්නන්ට මෙන් ම ධර්ම ඥාණය දියුණු කර ගැනීමට ආශාවක් දක්වන්නන්ට ද හස්තසාර ග‍්‍රන්ථයකි. ධර්ම දේශනා ග‍්‍රන්ථ මාලාවක් වශයෙන් පළවන, මේ එහි දෙවැන්නයි.
Rs 370.50
Rs 390.00
-5%Out-of-Stock
Hadala Dharma Deshana - 01
Out-of-Stock
කීර්තිධර දේශකයන් වහන්සේලාගේ දේශනා ඇතුළත් මෙම ග‍්‍රන්ථය ධර්ම දේශනා පුහුණුවන්නන්ට මෙන් ම ධර්ම ඥාණය දියුණු කර ගැනීමට ආශාවක් දක්වන්නන්ට ද හස්තසාර ග‍්‍රන්ථයකි. ධර්ම දේශනා ග‍්‍රන්ථ මාලාවක් වශයෙන් පළවන, මේ එහි පළමුවැන්නයි. 
Rs 560.50
Rs 590.00
-5%Out-of-Stock
Hadala Dharma Deshana - 03
Out-of-Stock
කීර්තිධර දේශකයන් වහන්සේලාගේ දේශනා ඇතුළත් මෙම ග‍්‍රන්ථය ධර්ම දේශනා පුහුණුවන්නන්ට මෙන් ම ධර්ම ඥාණය දියුණු කර ගැනීමට ආශාවක් දක්වන්නන්ට ද හස්තසාර ග‍්‍රන්ථයකි. ධර්ම දේශනා ග‍්‍රන්ථ මාලාවක් වශයෙන් පළවන, මේ එහි තුන්වැන්නයි.
Rs 399.00
Rs 420.00
-5%Out-of-Stock
Nawala Dharma Deshana - 17
Out-of-Stock
මේ රටේ ජනප‍්‍රිය ව්‍යක්ත ධර්ම කථිකයන් වහන්සේලා විසින් වස් කාලය නිමවීමෙන් කරවන ලද ධර්ම දේශනා මාලාවක් ආශ‍්‍රයෙන් ලියැවුණු මෙම ධර්ම ග‍්‍රන්ථ ලොකු කුඩා භික්‍ෂූන් වහන්සේලාගේ ධර්ම ඥාණය දියුණු කිරීමටත්, ධර්ම දේශනා කිරීමේ හැකියාව වර්ධනය කිරීමටත් බෙහෙවින් වටිනා ග‍්‍රන්ථයන් වේ. මේ එහි දහහත් වන කාණ්ඩයයි. 
Rs 380.00
Rs 400.00
-5%Out-of-Stock
Nawala Dharma Deshana - 16
Out-of-Stock
මේ රටේ ජනප‍්‍රිය ව්‍යක්ත ධර්ම කථිකයන් වහන්සේලා විසින් වස් කාලය නිමවීමෙන් කරවන ලද ධර්ම දේශනා මාලාවක් ආශ‍්‍රයෙන් ලියැවුණු මෙම ධර්ම ග‍්‍රන්ථ ලොකු කුඩා භික්‍ෂූන් වහන්සේලාගේ ධර්ම ඥාණය දියුණු කිරීමටත්, ධර්ම දේශනා කිරීමේ හැකියාව වර්ධනය කිරීමටත් බෙහෙවින් වටිනා ග‍්‍රන්ථයන් වේ. මේ එහි දහසය වන කාණ්ඩයයි. 
Rs 332.50
Rs 350.00
-5%
Maha Rahathun Wedi Maga Osse 01
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ - අතහැරීම 1 - ගෝරතර සසරේ තවත් එක් සන්ධියක ඉබාගාතේ ඇවිද යන සංසාර සතුන් හට නොඇලෙන්ට කියා දුන් නොගැටෙන්නට සිහිය දුන් මහා රහතුන් වැඩිමග ඔස්සේ යන තේමාවෙන් ඉදිරිපත් කරන ධර්ම දේශනා මාලාවේ පළමු වැන්නනයි.
Rs 171.00
Rs 180.00
-5%
Maha Rahathun Wedi Maga Osse 02
 මහ රහතුන් වැඩි මඟ ඔස්සේ - අතහැරීම 2 - ගෝරතර සසරේ තවත් එක් සන්ධියක ඉබාගාතේ ඇවිද යන සංසාර සතුන් හට නොඇලෙන්ට කියා දුන් නොගැටෙන්නට සිහිය දුන් මහා රහතුන් වැඩිමග ඔස්සේ යන තේමාවෙන් ඉදිරිපත් කරන ධර්ම දේශනා මාලාවේ දෙවැන්නනයි.
Rs 308.75
Rs 325.00
-5%
Maha Rahathun Wedi Maga Osse 03
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ 03 - ගෝරතර සසරේ තවත් එක් සන්ධියක ඉබාගාතේ ඇවිද යන සංසාර සතුන් හට නොඇලෙන්ට කියා දුන් නොගැටෙන්නට සිහිය දුන් මහා රහතුන් වැඩිමග ඔස්සේ යන තේමාවෙන් ඉදිරිපත් කරන ධර්ම දේශනා මාලාවේ  තෙවැන්නනයි.
Rs 327.75
Rs 345.00
-5%
Maha Rahathun Wedi Maga Osse 04
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ 04 - ගෝරතර සසරේ තවත් එක් සන්ධියක ඉබාගාතේ ඇවිද යන සංසාර සතුන් හට නොඇලෙන්ට කියා දුන් නොගැටෙන්නට සිහිය දුන් මහා රහතුන් වැඩිමග ඔස්සේ යන තේමාවෙන් ඉදිරිපත් කරන ධර්ම දේශනා මාලාවේ  සිව්වැන්නනයි.
Rs 247.00
Rs 260.00
-5%
Maha Rahathun Wedi Maga Osse 05
 මහ රහතුන් වැඩි මඟ ඔස්සේ 05 - ගෝරතර සසරේ තවත් එක් සන්ධියක ඉබාගාතේ ඇවිද යන සංසාර සතුන් හට නොඇලෙන්ට කියා දුන් නොගැටෙන්නට සිහිය දුන් මහා රහතුන් වැඩිමග ඔස්සේ යන තේමාවෙන් ඉදිරිපත් කරන ධර්ම දේශනා මාලාවේ  පස්වෙන්නැයි.
Rs 247.00
Rs 260.00
-5%
Maha Rahathun Wedi Maga Osse 06
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ 06 - ගෝරතර සසරේ තවත් එක් සන්ධියක ඉබාගාතේ ඇවිද යන සංසාර සතුන් හට නොඇලෙන්ට කියා දුන් නොගැටෙන්නට සිහිය දුන් මහා රහතුන් වැඩිමග ඔස්සේ යන තේමාවෙන් ඉදිරිපත් කරන ධර්ම දේශනා මාලාවේ  සයවන්නැයි.
Rs 308.75
Rs 325.00
-5%
Maha Rahathun Wedi Maga Osse 07
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ 07 - ගෝරතර සසරේ තවත් එක් සන්ධියක ඉබාගාතේ ඇවිද යන සංසාර සතුන් හට නොඇලෙන්ට කියා දුන් නොගැටෙන්නට සිහිය දුන් මහා රහතුන් වැඩිමග ඔස්සේ යන තේමාවෙන් ඉදිරිපත් කරන ධර්ම දේශනා මාලාවේ  සත්වන්නැයි.
Rs 270.75
Rs 285.00
-5%
Maha Rahathun Wedi Maga Osse 08
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ 08 - ගෝරතර සසරේ තවත් එක් සන්ධියක ඉබාගාතේ ඇවිද යන සංසාර සතුන් හට නොඇලෙන්ට කියා දුන් නොගැටෙන්නට සිහිය දුන් මහා රහතුන් වැඩිමග ඔස්සේ යන තේමාවෙන් ඉදිරිපත් කරන ධර්ම දේශනා මාලාවේ  අටවන්නැයි.
Rs 280.25
Rs 295.00
-10%Out-of-Stock
Daham Satahan
Out-of-Stock
මඟ පෙහෙළි කිරීම ප‍්‍රායෝගික කෘතියකි. මෙය ගරු ඤාණවීර තෙරුන්ගේ ‘Notes on Dhamma’ සහ ‘Letters’ යනුවෙන් වෙළුම් දෙකකින් සමන්විත වූ ‘Clearing the path, Writing of Dhamma’ හි සම්පූර්ණ පරිවර්තනයයි. 
Rs 405.00
Rs 450.00
-10%Out-of-Stock
Mithyawen yatharthayata
Out-of-Stock
මිත්‍යාවෙන් යථාර්ථයට යන මැයෙන් ලිපි සංග‍්‍රහය සම්පාදනය වී ඇත්තේ ‘දිවිමගට අත්වැලක්’ යන නමින් පවත්වන ලද ගුවන්විදුලි ධර්ම දේශනා මාලාවක් ඇසුරෙනි. ඉතා හරවත් වූ මාතෘකා විස්සකින් සමන්විත වන මෙහි සමාජය තුළ මුල්බැස ඇති මිත්‍යා විශ්වාසයන් විවරණය කර ඇත. 
Rs 162.00
Rs 180.00
-10%Out-of-Stock
oba Saba Bauddhayekda?
Out-of-Stock
මෙය " බුදු දහමයි ජීවිතයයි " යන මැයෙන් දිනමිණ පුවත්පතට ලියූ ලිපි පෙළක් ආශ්‍රයෙන් සකස් කරන්නට යෙදුනු විචාරාත්මක කෘතියකි. බෞද්ධයන් යැයි ලෝකයා හමුවේ මතුපිටින් පෙන්වන්නන් ද 
බෞද්ධකම සැබෑ ද නාමික ද යන ප්‍රශ්න මතු කරමින්, සත්‍ය වශයෙන් ම තෙරුවන් සරණ ගිය බෞද්ධයකු වන ආකාරය මෙමගින් විග්‍රහ කරනු ලබයි.. 
Rs 180.00
Rs 200.00
-10%Out-of-Stock
Kaleena Dhamma Chintha
Out-of-Stock
වර්තමාන ශ්‍රී ලංකාවේ විටින් විට ඇතිවන බිහිසුණු අපරාධ සැලවන අවස්ථාවලදී ලියැවුණු මේ දහම් ලිපි යහපත් ජිවිතයක් උදෙසා අවශ්‍ය කල්පනය නොමදව අත්කර දෙයි.
Rs 324.00
Rs 360.00