Philosophy

-10%
Light Of Asia
Light Of Asia - An epic poem depicting the life character and philosophy of the Buddha.
Rs 630.00
Rs 700.00
-5%
Bauddha Acharawidya Praweshaya
බෞද්ධ ආචාරවිද්‍යා ප්‍රවේශය - කැළණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය. රාජිත  පී. කුමාර මහතා විසින් "බෞද්ධ ආචාරවිද්‍යා ප්‍රවේශය" නමින් සම්පාදිත මෙම පර්යේෂණාත්මක කෘතිය මගින් ආචාර විද්‍යාවේ න්‍යායාත්මක සහ ප්‍රායෝගික වටිනාකම් මැනවින් අවධාරණය කර තිබේ.
Rs 570.00
Rs 600.00
-5%
Buddhiwadi Chinthanaya
බුද්ධිවාදී චින්තනය - ගැඹුරු විෂය ක්ෂේත්‍රයක් වන 'දර්ශනය' විෂය පිළිබඳ  ප්‍රාථමික අධ්‍යයනයක් කිරීමට අවශ්‍ය මූලික ග්‍රන්ථ සිංහල භාෂාවෙන් පවතින්නේ ඉතා සීමිත ප්‍රමාණයකි. බටහිර දර්ශනයේ මූලික ඉගැන්වීමක් වන බුද්ධිවාදී සංකල්පය සමඟ බෞද්ධ ඉඟැන්වීම් තුලනය කරමින් මෙම ග්‍රන්ථය සම්පාදිතය.
Rs 451.25
Rs 475.00
-10%
Thisaranagathaveema
තිසරණගතවීම - ත‍්‍රිපිටක හා අටුවා මූලාශ‍්‍ර ඇසුරු කර ගනිමින් සම්පාදනය කර ඇති තිසරණගතවීම නම් මෙම කෘතිය භවගාමී සංසාර සාගරයෙන් එතෙර වීමෙහිලා පළමු අඩිතාලම ලෙසින්, නිවැරදිව තිසරණගතවීම අවබෝධ කරවීමෙහිලා අවැසි දහම් කරුණු සැකෙවින් විස්තර කරනු ලබයි.
Rs 342.00
Rs 380.00
-5%Out-of-Stock
Caste And Buddhist Philosophy
Out-of-Stock
Caste And Buddhist Philosophy - From the sixth to the eighth century CE, the Buddhist philosophers paid considerable attention to the issue of the caste-classes. Far from seeking to reform the non-Buddhist social environment, they endeavoured to undermine theoretical attempts at "naturalizing" the social statuses, especially Kumarila's doctrine of the perceptibility of jati. Significant parts of their critique is strongly indebted to earlier, mainly canonical arguments shaped in order to neutralize the Brahmins' pride in caste. But closer scrutiny also reveals the innovations that were made possible by the renewal of Buddhist semantics around the so-called apoha ("exclusion") theory. Eltschinger's study presents the gist of the early Buddhist arguments, the modalities of their appropriation by later philosophers as well as the new developments induced by the epistemologists.
Rs 3,040.00
Rs 3,200.00
-10%
Wipallasa Sankalpaya
විපල්ලාස සංකල්පය
Rs 2,430.00
Rs 2,700.00
-10%
How Buddhism Empowers Personal And Social Change
How Buddhism Empowers Personal And Social Change - Embark on a transformative journey with "Unleashing the Inner Potential: How Buddhism Empowers Personal and Social Change”. Immerse yourself in the timeless wisdom of the Buddha's teachings, which transcend the ages to address contemporary challenges like climate change, sustainability, exclusion, and injustice. Discover the revolutionary concept introduced by Siddhartha Gautama the Buddha some 2,500 years ago.
Rs 6,075.00
Rs 6,750.00