Buddhist Chanting

Thisarana Wandana Gatha
සසර දුක් නිවාලන නිවන් මග සදාලන තිසරණ වන්දනා ගාථා සහ බෝධි පූජා ඇතුළත් මෙම ගාථා පොත සැදැහැත් බොදු ජනයාගේ අත් පොතක් වනු නොඅනුමානය. 
Rs 450.00
Bodhipujai Arakshaka Seth Pirith sahitha wandana Gatha
ලොව්තුරා බුදුන් වහන්සේට ධර්ම රත්නයට හා සංඝ රත්නයට කරන පූජාවක් අතර ප්‍රතිපත්ති පූජා,ආමිසපූජා යයි දෙවැදෑරුම් වෙයි.මෙයින් බෝධිපූජා කිරීම් වන්දනාමාන කිරීම් වශයෙන් කරන ක්‍රියාවන් ආමිස ප්‍රතිපදාවට අයත්ය.සෙත් කවිද ඇතුලත් කර සම්පාදනය කර ඇති මෙම කෘතිය සැදැහැතියන්ට ඉතා වැදගත්ය.
Rs 250.00
Out-of-Stock
Daham Wathawath Puhunuwa
Out-of-Stock
උදය සවස පැවැත්වෙන දහම් වතාවත් එකම ආකාරයකින් පවත්වාගෙන යාම සදහා මග පෙන්වන අත්‍යාවශ්‍යම දහම් කොටස් පමණක් ඇතුළත් දවසේ කාල සටහනට සරිලන අයුරින් සක්ස් වූ අත්පොතක් වශයෙන් මෙය හදුන්වා දිය  හැකිය. 
Piruwana Poth Wahanse
පන්සිල් ගැනීමේ පටන් දොරකඩ අස්න අනුශාසනාව, දේවතල්පත ලිවීම, පිරිත් පේ කිරීම ඇතුළු දෙවියන්ට පින්දීම දක්වා වූ සියලූම සිරිත් විරිත් සහ සියලූ සෙත් පිරිත් ද ඊට සම්බන්‍ධ රතන යන්ත‍්‍රය, නවගුණ යන්ත‍්‍රය, සීවලී යන්ත‍්‍රය, අභිසම්භිධාන යන්ත‍්‍රය, ජලනන්‍දන සහ රත්නාවලී යන්ත‍්‍ර ද ඒවා භාවිත කළ යුතු අවස්ථා ද සදහන් මෙම ග‍්‍රන්‍ථය විහාරස්ථානවලට පමණක් නොව නිවෙස්වල භාවිතයට ද ඉතා යෝග්‍ය ය.  
Rs 2,500.00
Manasa Suwapath Karana Bodhi Pujawa
ග‍්‍රහ අපල කරදර නිමාකර ජය හා සැපත උදාකරන බෝධි පූජා නිසි අන්දමින් පවත්වන ආකාරය, අවසානයේ පැවැත්විය යුතු සියලූම සෙත් පිරිත් හා දෙවියන්ට පින්දීම ඇතුළත් පොතකි. 
Rs 300.00
Sathbudu Puja Sahitha Bodhi Puja
සත්බුදු පූජා සහිත බෝධි පූජාවක් පවත්වා ගැනීමට සාමාන්‍ය වශයෙන් අවබෝධයක් ලබාගැනීමට මෙම අගනා දහම් පොත ඔබට ප්‍රයෝජනවත් වනු ඇත. 
Rs 150.00
Out-of-Stock
Buddha Adahilla
Out-of-Stock
සූත‍්‍ර - විනය - අභිධර්ම යන ධර්ම කොට්ඨාස දැන ඉගෙනීමට තරම් ධාරණ ශක්තිය හා ඥාන ශක්තිය ඇති අය අප අතර විරලය. ඒ අඩුපාඩුව පිරිමසාලීම සඳහා බෞද්ධ වූ හැම දෙනාටම නිතර දෙවේලේ මේ ග‍්‍රන්ථය පරිශීලනය කළ හැකිය.
Sri Saddharmaye Kadapatha
The Mirror of Dhamma කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙහි ඇති ගාථා හා පාලි පාඨ පාලියෙන් ලියන සම්මත ක‍්‍රමය ම අනුගමනය නොකොට වත්මන් සිංහල පාඨකයනට කියවීමේ පහසුව ඇතිවන අන්දමින් මුද්‍රණය කොට ඇත. 
Rs 250.00
Pali Sinhala Pirith Potha
බෞද්ධ ලෝකයේ ප‍්‍රබලම ශාන්තිකර්මයක් හා ආගමික චාරිත‍්‍ර ධර්මයක් බවට පත්ව ඇති පරිත‍්‍රාණ ධර්මය පිළිබද කිරිවත්තුඩුවේ ශ‍්‍රී ප‍්‍රඥාසාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සම්පාදිත ''පාලි - සිංහල පිරිත් පොත'' මෙතෙක් එම විෂය පිළිබද සම්පාදිත ශේෂ්ඨ කෘතිය ලෙස විද්වත් ලෝකයේ සම්භාවනාවට පාත‍්‍ර වී ඇත. 
Rs 750.00
Out-of-Stock
Handbook of Buddhists
Out-of-Stock
Handbook of Buddhists - Contains stanzas uttered in homage to the triple gem - Buddha, Dhamma and the Sangha. It is intended to be of use for those who engage in daily worship and for the use of children studying Buddhism in the English medium.
The Book of Protection
The Book of Protection - An ancient anthology of protective (paritta) suttas translated into English: discourses of the Buddha commonly recited for protection against fear, illness, and misfortune. An introductory essay explains the value of paritta recitation for physical and mental health.
Rs 200.00
Bodhi Pooja
බෝධි පූජා 
Rs 160.00
Nivaradiva Budun Sarana Yamu
නිවැරදිව බුදුන් සරණ යමු - මෙම පොත පරිහරණය කරන ඔබ සියලු දෙනා පුරුද්දක් ලෙස පන්සලට ගොස් ශ්‍රද්ධාවෙන් යුක්වතව නිවැරදිව වන්දනාමාන කිරීමට හුරු කරවීම හා ඒ මඟින් ලැබෙන්නා වූ නිරාමිස ප්‍රීතිය භුක්ති විඳීමට සැලැස්වීම මෙම පොතේ ඒකායන පරමාර්ථයයි.
Rs 200.00
Poya Ha Gihi Sil
පෝය හා ගිහි සිල් - සඟ මොක් සුව පතා බෞද්ධයෝ පොහෝ දිනවල පෙහෙවස් සමාදන් වෙති. එහිදී ඔවුන්ට ප්‍රයෝජනවත් වන කරුණු කාරණා පිළිබඳ යම් පමණකින් හෝ දැනුවත් කිරීම මෙම පොතේ අරමුණයි.
Rs 150.00