Buddhist Chanting

Delovatama Wada Sadana Asirimath Budumathuru
දෙලොවටම වැඩ සඳන අසිරිමත් බුදුමතුරු - අපල කරදර හදිසි උවදුරු ආදි අසහනයේ වඩවා ගින්නෙන් දිව රෑ තැවෙන සමාජ ව්‍යුහයට ඇද හැලුන අමා වැස්සක් වන් පුවසති අලියවන්නගේ දෙලොවටම වැඩ සදන අසිරිමත් බුදුමතුරු කාලීන ග්‍රන්ථයකි.
Rs 250.00
Out-of-Stock
Sil Samadanveeme Upades Potha
Out-of-Stock
සිල්  සමාදන්වීමේ උපදෙස් පොත - උපාසක උපාසිකාවන්ගේ යහපත සඳහා තලම්පිටියේ සිරිමෙත්තානන්ද හිමියන්ගේ 'ගිහිසිල් අත්පොත' ග්‍රන්ථයෙන් සමහර කොටස් උපුටා සකස් කරන ලදී.
Anuhas Sahitha Bodhi Pujava Saha Seevali Pujava
අනුහස් සහිත බෝධි පුජාව සහ සීවලී පුජාව - ජ්‍යෝතිෂ ශාස්ත්‍රඥයෙකු වශයෙන් නිලන්ත කුමාර ධනසේකර මහතා මෙම තත්තවය මැනවින් අවබෝධ කරගෙන ඇති අතර ඔහුගේ ජ්‍යෝතිෂ දැනුම හා පරම්පරානුගතව ඔහු සතුව තිබූ පැරණි ග්‍රන්ථ ඇසුරෙන් සකස් කරන ලද මහානුභාව සම්පන්න බෝධි පූජා ක්‍රමයක් මෙහි අඩංගු වේ.
Rs 320.00
Sadu Dakma 3
සාධු දැක්ම 3 - ධර්මානුකූල පිළිතුරු, ගද්‍ය සහ පද්‍ය වශයෙන් භාෂා 3කින් අන්තර්ගතයි.
Rs 80.00
Piritha Ha Badnunu Jana Sanskruthiya
පිරිත හා බැඳුන ජන සංස්කෘතිය - සිංහල බෞද්ධ ජන ආගමික සම්ප්‍රදාය තුළ පිරිත ශාන්තිකර්මයක් ලෙසින් ප්‍රබල ලෙස සමාජගත වී ඇත්තේ කෙසේද යන්න පිළිබඳව කෙරෙන ශාස්ත්‍රීය විමර්ශනයකි.
Rs 325.00
Out-of-Stock
Sitha Nivana - Suva Sadana Wandana Shanthiya
Out-of-Stock
සිත නිවන - සුව සදන වන්දනා ශාන්තිය - දැනට ප්‍රචලිතව පවත්නා වන්දනා ගාථා හා වන්දනා ක්‍රම බොහෝ සංඛ්‍යාවක් එක්තැන් කරමින් මෙම ග්‍රන්ථය සකස් කර ඇත.
Sambudu Guna Suvada Apata Dena Setha
සම්බුදු ගුණ සුවඳ අපට දෙන සෙත - මෙලොව පරලොව යන උභයාර්ථය සඳහා බෞද්ධ ජනතාව අත්‍යවශ්‍යයෙන්ම දත යුතු සෑම කරුණක් ම අන්තර්ගත වී තිබීමෙන් සෑම නිවසකම සෑම කෙනෙකු ම කියවා පිළිපැදිය යුතු අගනා කෘතියකි.
Rs 250.00
Ruk Ropana Pujava Sahitha Shanthi Karma
රුක් රෝපණ පුජාව සහිත ශාන්ති කර්ම - අතරමැදියන්ගෙන් තොරව තමාටම විධිමත්ව හා නියමිත ක්‍රමවේදයන්ට අනුගතව ශාන්තිය ලඟා කර ගැනීම සඳහා පුද පූජා පවත්වන ආකාරය මැනවින් විස්තර කර ඇත.
Rs 250.00
Pura Pasalosvaka Pohoya Asiriya
පුර පසළොස්වක පොහොය අසිරිය - වඩාත් සිත් ගන්නා, ආගමික බවින් යුතු ශෛලියකින් රචනා කොට ඇති මෙම කෘතිය උගත් නූගත් සැමට ඵලදායක වෙයි. 
Rs 250.00
Pohoya Watha
පොහොය වත - පොහොය දින සිල් සමාදන් වන උපාසක - උපාසිකාවන්ගේ ප්‍රයෝජනය සඳහා මෙම පොහොය වත නම් ග්‍රන්ථය සකස් කරන්නට යෙදුණි.
Rs 300.00