Dhammapada

Dhammapadaya
ධම්මපදය - බෞද්ධයාගේ අත්පොත පාලි ගාථා සිංහල අනුවාද,ඉංග්‍රීසි දෙමළ පරිවර්තන වසයෙන් භාෂා හතරකින් සමන්විතයි.භාෂා විශාරදයන් විසින් සකස්කර ඇති මෙම ග්‍රන්ථය පරිශීලනය ඉතා පහසුය.ගාථා 423 කින් සමන්විතය.
Rs 750.00
A Path of Morals Dhammapada (Soft Binding)
A path of morals has two parts; it contains an in-depth study of the Dhammapada, its content.  the overall meaning and its philosophical significase which is followed by a translation of the text of the Dhammapada from Pali to English. 
Rs 480.00
Manoranjanee Sinhala Dhammapadaya
බුදුන් වහන්සේ විසින් දේශිත ශ‍්‍රී සද්ධර්මයෙහි සාරය ඇතුළත් ධම්මපදය අත්ශයින් ශ්‍රේෂ්ඨ කෘතියකි. ජනතාවට එදිනෙදා ජීවිතය අරුත්බර කර ගැනීමටත්, ගුණ නුවණ වඩවා ගැනුමටත් ඉවහල් වන මඟපෙන්වීමකි. තවත් අතෙකින් භික්ෂූන් වහන්සේලාට දම් දෙසුම් උදෙසා තේමා තෝරාගත හැකි සදහම් ආකාරයකි. ධම්මපදයේ හරය විශ්වයටම පොදුය. අකාලිකය.
Rs 750.00
Dhammapadaya
බෞද්ධයාගේ හස්තසාර දහම්පද වැල ධම්මපදයයි. එම නිසාම මෙය වැදගත් මූලාශ‍්‍රයක් ලෙස නිතර පරිහරණය කිරීම බොහෝ වැඩදායකය. 
Rs 400.00
Dhammapada Pradeepaya
බුදු පියාණන් වහන්සේගේ කරුණා සලිල දහරින් සිනිදු වූ ප‍්‍රඥා ලෝකයෙන්  ප‍්‍රභාවත් වූ ධර්ම මාර්ගය හැ`දින ගනු කැමති හැමදෙනාගේ කන් සිත් නළවන, ජීවනය පොබයන, චරිතය හොබවන ධම්මපදය විවරණ සහිතව මෙසේ බොදු දන වෙත සමර්පණය කෙරෙයි. 
Rs 1,050.00
Out-of-Stock
Katha Wasthu Sahitha Sampurna Dhammapadaya
Out-of-Stock
මෙළොව ජීවිතය ගත කළ හැකි ශ්‍රේෂ්ඨ චර්යාත්මක ප්‍රතිපදා මාලාවක් මේ තුළ අන්තර්ගත වේ. සදහම් දැනුම ඇති පාඨකයාට ධම්මපදය කියවීමෙන් තවදුරටත් ත්‍රිපිටක සාහිත්‍ය ගවේෂණය කිරීමේ ආශාවක් මේ තුළින් උදා වේ. 
Dhammapada Wanarathna Wyakya - Thunwani Kandaya - 11-18 Warga
ධම්මපදයේ මෙම තුන්වන කොටසට අයත් වන ජරා වර්ගය, ආත්ම වර්ගය, ලෝක වර්ගය, බුද්ධ වර්ගය, සුඛ වර්ගය, ප‍්‍රිය වර්ගය, ක්‍රොධ වර්ගය, මල වර්ගය යන වර්ගයන් සඳහා වූ පෙළ, සන්නය, පරිකථා, වියරණ සහ නිදාන කථා, ඇතුළත් කරමින් මෙම පොත සැකසී ඇත. විශේෂයෙන් පිරිවෙන් පන්ති සඳහා නියමිත ග‍්‍රන්‍ථයකි. 
Rs 285.00
Dhammapada Wanarathna Wyakya Siuwana Kandaya - 19-26 Warga
 ‘‘ධම්මපදය’’ ජාති, කුල, ආගම් භේදයකින් තොර ව  ඕනෑ ම පුද්ගලයෙකුට තමනගේ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා උපදෙස් ලබාගත හැකි පොතකි. කාලයට ගැළපෙන ග‍්‍රන්ථයක් වූ මෙය දැනට ලෝකයේ විවිධ භාෂාවන් පනහකට වැඩි ප‍්‍රමාණයකට පරිවර්තනය වී තිබේ. ලෝකයේ ම විශිෂ්ටතම කෘතියක් වශයෙන් සැලකෙන මෙය නිවසට ද සිතුමිණකි. පෙළ, සන්න, පරිකථා, වියරණ, නිදාන කථා සහිතය. 
Rs 1,300.00
Dhammapada Wiwaranaya
බුදුන් වහන්සේ විසින් සත්ත්වයාගේ හිත සුව පිණිස දේශනා කරන ලද සියලූ ධර්මයන් ධම්ම පදයෙහි කැටිකොට ඇත. එහි හැම වගන්තියකින් ම උගන්වන්නේ මිනිසාගේ පරලොව සුගතියටත් ඉවහල් වන කරුණුය. බෞද්ධයන් යටත් පිරිසෙයින් දිනකට ධම්ම පදයෙහි එක් ගාථාවක් අර්ථත් සමග ඉගෙන ගන්නේ නම් වඩා යහපත් සමාජයක් ගොඩ නැංවිය හැකිය. 
Rs 2,250.00
The Dhammapada
Herein is found one of the best expositions of this main canonical text of Buddhism. Ven Narada Maha Thera renders in clear and eloquent English the meaning of Pali stanzas and the circumstances which lead to their uttering of them.his style is inimitable
Rs 1,950.00
The Dhammapada The Buddhas Path of Wisdom
The most beloved Buddhist classic of all time, the Dhammapada is an anthology of over 400 verses on the ethics, meditation, and wisdom of Buddhism. This translation by a long-term student of the work transmits the spirit and content as well as the style of the original. 
Rs 250.00
Dhammapada -The Way of Truth
This book contains a fresh translation of the classic and popular Buddhist text called Dhammapada. Dr. Feldmeier’s readable translation balances accessibility and accuracy.
Rs 175.00
Out-of-Stock
Stories From The Dhammapada
Out-of-Stock
Stories From The Dhammapada - Stories selected from the Dhammapada and put into simple English prose by the highly capable Translator and author of Buddhist treatises, Mr. W. Vivian De Thabrew.
Out-of-Stock
The Dhammapada The Buddhas Path of Freedom
Out-of-Stock
The Dhammapada The Buddhas Path of Freedom - The most beloved Buddhist classic of all time, the Dhammapada is an anthology of over 400 verses on the ethics, meditation, and wisdom of Buddhism. This translation by a long-term student of the work transmits the spirit and content as well as the style of the original. Includes the original Pali text. With an extensive introduction by Bhikkhu Bodhi, as well as a first line index for both the English and the Pali verses.
Out-of-Stock
Saddharmasagaraya Nam Wu Dhammapada Warnanava - 1 Wana Kandaya
Out-of-Stock
සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා - 1 වන කාණ්ඩය - රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යය අතිපූජ්‍ය අම්බලන්ගොඩ ධම්මකුසලාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේ විසින් රචිත අති ශ්‍රේෂ්ඨතම ධර්‍ම විවරණය වූ "සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා" නම් ග්‍රන්ථ පෙළෙහි පළමු කාණ්ඩය මෙය වේ.
 
Saddharmasagaraya Nam Wu Dhammapada Warnanava - 2 Wana Kandaya
සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා - 2 වන කාණ්ඩය - රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යය අතිපූජ්‍ය අම්බලන්ගොඩ ධම්මකුසලාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේ විසින් රචිත අති ශ්‍රේෂ්ඨතම ධර්‍ම විවරණය වූ "සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා" නම් ග්‍රන්ථ පෙළෙහි දෙවන කාණ්ඩය මෙය වේ.
Rs 725.00
Saddharmasagaraya Nam Wu Dhammapada Warnanava - 3 Wana Kandaya
සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා - 3 වන කාණ්ඩය - රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යය අතිපූජ්‍ය අම්බලන්ගොඩ ධම්මකුසලාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේ විසින් රචිත අති ශ්‍රේෂ්ඨතම ධර්‍ම විවරණය වූ "සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා" නම් ග්‍රන්ථ පෙළෙහි තුනවන කාණ්ඩය මෙය වේ.
Rs 1,600.00
Saddharmasagaraya Nam Wu Dhammapada Warnanava - 4 Wana Kanadaya
සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා - 4 වන කාණ්ඩය - රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යය අතිපූජ්‍ය අම්බලන්ගොඩ ධම්මකුසලාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේ විසින් රචිත අති ශ්‍රේෂ්ඨතම ධර්‍ම විවරණය වූ "සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා" නම් ග්‍රන්ථ පෙළෙහි සිව්වන කාණ්ඩය මෙය වේ.
Rs 840.00
Saddharmasagaraya Nam Wu Dhammapada Warnanava - 5 Wana Kandaya
සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා - 5 වන කාණ්ඩය - රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යය අතිපූජ්‍ය අම්බලන්ගොඩ ධම්මකුසලාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේ විසින් රචිත අති ශ්‍රේෂ්ඨතම ධර්‍ම විවරණය වූ "සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා" නම් ග්‍රන්ථ පෙළෙහි පස්වන කාණ්ඩය මෙය වේ.
Rs 840.00
Saddharmasagaraya Nam Wu Dhammapada Warnanava - 6 Wana Kandaya
සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා - 6 වන කාණ්ඩය - රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යය අතිපූජ්‍ය අම්බලන්ගොඩ ධම්මකුසලාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේ විසින් රචිත අති ශ්‍රේෂ්ඨතම ධර්‍ම විවරණය වූ "සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා" නම් ග්‍රන්ථ පෙළෙහි හයවන කාණ්ඩය මෙය වේ.
Rs 840.00
Saddharmasagaraya Nam Wu Dhammapada Warnanava - 7 Wana Kandaya
සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා - 7 වන කාණ්ඩය - රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යය අතිපූජ්‍ය අම්බලන්ගොඩ ධම්මකුසලාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේ විසින් රචිත අති ශ්‍රේෂ්ඨතම ධර්‍ම විවරණය වූ "සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා" නම් ග්‍රන්ථ පෙළෙහි හත්වන කාණ්ඩය මෙය වේ.
Rs 910.00
A Treasury of Buddhist Stories
This book comprises Buddhist stories which have been selected from the old commentary to the Dhammapada. This anthology of fifty-six stories represents only a small part of the very large original work, which in its complete translation fills three large volumes.
Rs 275.00
Dhammapadaya - Sinhala Anuwadaya Sahitha
ධම්මපදය - සිංහල අනුවාදය සහිත - සමෘද්ධිමත් රටක යථාර්ථය පැහැදිලි කරන දීඝනිකායේ චක්කවත්තී සීහනාද සූත‍්‍රයෙන් පාලකයකුගේ මනා ගුණාංග හා ධාර්මිකව රට පාලනය කළ යුතු ආකාරය මොනවට පැහැදිලි කරයි. එම චක්කවත්තී සීහනාද සූත‍්‍රයද, සිංහල අනුවාදය සහ වටිනා ගැටපද විවරණයක් ද මෙම කෘතියට ඇතුළත් ය. ගිහි පැවිදි කාටත් පොදු වටිනාකමක් ඇති අගනා ග‍්‍රන්ථයකි. පැරණි රාජ්‍ය තාන්ත‍්‍රික ප‍්‍රතිපත්ති වර්තමානයට කොතෙක් දුරට ගැළපේදැයි පරීක්ෂාකර බලන්න. 
Rs 390.00
Dhammapada Paliya saha Sinhala Dhammapadaya
හෛන්දවයනට භගවත් ගීතාව යම්සේද බෞද්ධයනට ධම්මපදයත් එසේමැයි බොහෝ දෙනාගේ පිළිගැනීමයි. අර්ථ සලකමින් මෙහි ගාථා නිතර සජ්ඣායනා කරන තැනැත්තා කලෙකදී ධර්මය අතින් හොද වැටැහුමක් ඇති ශ්‍රද්ධා බුද්ධි සම්පන්නයෙක් වෙයි. 
Rs 620.00