Dhammapada

-10%
Sinhala Artha Sahitha Dhammapadaya
බෞද්ධයාගේ අත්පොත වශයෙන් සැලකෙන ධම්මපදය නම සරල සුගම සිංහල අනුවාදයකින් ද යුක්තව දර්ශනීය ලෙසින් නිමවා පහසු මිළට ඇත.
Rs 504.00
Rs 560.00
-5%
Dhammapadaya
ධම්මපදය - බුදුරජාණන් වහන්සේ විසින් විවිධ අවස්ථා වලදී දේශනා කොට වදාළ ගාථාවන්ගේ සංග්‍රහයකි. ථේරවාද ත්‍රිපිටකයෙහි ඛුද්දක නිකායට අයත්වන ධම්මපදය පෙළ දහමේ ජනප්‍රියතම ග්‍රන්ථයක් ලෙස හැඳින්විය හැකිය. 
Rs 617.50
Rs 650.00
-10%
Sadaham Minimuthu
සදහම් මිණිමුතු - තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ අවබෝධයෙන් ලත් ධර්මය, කැටිකොට ලියැවුණු ධම්මපදය ආභාෂය කොටගත් ‘සදහම් මිණිමුතු’ කෘතිය පිරිවෙන් අධ්‍යාපනය ලබන කුඩා සාමණේර භික්‍ෂූන් වහන්සේගේ සිට පාසැල් දුවා දරුවන්හටත් සෙසු ලෝවැසි දනන්හටත් මෙහි ඇති ධම්පද ගාථාවන් හා එයට අනුරූපීව තම ජීවිතය නිවැරදි මං පෙත් ඔස්සේ ගමන් කිරීමට තම චිත්ත අභ්‍යන්තරය සකස් කර ගැනීමෙහි ලා මහඟු අත්වැලක් සපයනු ඇත.
Rs 225.00
Rs 250.00
-5%
DhammaPadaya Sinhala Artha Wiwaranaya
ධම්‍මපදය - වනාහි බොදු ජනතාවගේ අත්පොත වශයෙන් සම්භාවිත වූ ධර්ම ග්‍රන්ථයයි. එයට ප්‍රධාන හේතුව  බුදුදහමේ සාරය එක්පිඩක් කොට කියවනු කැමැත්තෙකුට ධම්මපදයෙන් ලැබිය හැකි අනුග්‍රහය ප්‍රමාණ කළ නොහැකිවීම විය හැකිය. ධම්මපදය සදහා ලංකාවේ එදා මෙදා තුර බිහිව ඇති සංස්කරණ හා විවරණ සමූහයම මෙයට ඇති අගය විශද කරවයි . වියත් ගත් කතුවරයන් වහනසේ නමක් වන කෝට්ටේ ශ්‍රී  සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කර්මවාගාචාර්ය සහ කාරක සංඝ සභික ආචාර්ය උඩුගම්පොළ හේමරතන හිමියන් විසින් සංස්කරණය කරණ ලද මෙම ධම්මපද විවරණය දැනට ඇති සංස්කරණයන් හා සැසදීමෙිදී සාමාන්‍ය සිංහල පාඨකයාගේ අර්ථ අවබෝධයට පහසුවන එකක් බව නොබියව කිවහැකිය.
Rs 1,425.00
Rs 1,500.00