Jataka Tales

The Ten Perfection
The Ten Perfection - This Book, Ten Perfections is a memorable and  an  important one for children who wish to learn " Dhamma" in day to day life.
Rs 230.00
Jataka Stories
Jataka Stories - Jataka Stories have made a deep impression in the minds of Buddhists all over the world. have inspired poets, artists and play wrights. They have become the lifeblood of Buddhist culture in ancient times there were set of Bhikkhu who were specialized in narrating Jataka Stories.
Rs 320.00
Voices From Afar
Radio plays based on ten Jataka Stories depicting human characteristics such as gredd, faithfulness, physical love, pride, gullibility, etc. and the consequences such elements might entail
Rs 280.00
Yata Giya Dawasa Bana Katha
යටගිය දවස බණ කතා - සමාජය තුල කතන්දර අසන්නට, කියවන්නට, රසවිඳින්නට, සියල්ලෝම කැමති වෙති. ඒ සඳහා ලොකු කුඩා භේදයක් නොමැත. ජීවිතය යහමගට පත්කර ගැනීමට ජාතක පොත මගින් ලබාගත හැකි පිටුබලයද ඉතා ප්‍රබලය. එවැනි උසස් අරමුණක් සාධනය කොට ගෙන " යටගිය දවස බණ කතා" පන්සීය මනස ජාතක පොත ඇසුරින් නිර්මාණය කරන ලදී.
Rs 270.00
Pansiya panas jathaka poth wahanse 01
පන්සිය පනස් ජාතක පොත් වහන්සේ - ඉතා සිත්ගන්නා සුළු කාණ්ඩ දෙකකින් සමන්විතය.දහම් පඬුරක් වශයෙන් ඉතා අගනේය.කවරය හම් බැම්මෙන් නිමවා ඇත.
Rs 5,000.00
Pansiya panas jathaka poth wahanse 02
පන්සිය පනස් ජාතක පොත් වහන්සේ 2 - ඉතා සිත්ගන්නා සුළු කාණ්ඩ දෙකකින් සමන්විතය.දහම් පඬුරක් වශයෙන් ඉතා අගනේය.කවරය හම් බැම්මෙන් නිමවා ඇත.
Rs 4,500.00
Pansiya Panas Jathaka Poth Wahanse (සරළ බසින්)
පන්සිය පනස් ජාතක පොත් වහන්සේ (සරල සංක්ෂිප්ත) - පන්සිය පනස් ජාතක පොත් වහන්සේ (සරල සංක්ෂිප්ත) - පන්සිය පනස් ජාතක පොත පරිශීලනයට කළ නොහැකි භවතුන්ගේ ප්‍රයෝජනය සඳහා මෙම පොත සකස් කර ඇත.පන්සිය පනස් ජාතක කතාව හරයෙන් යුතුව,උපදේශාත්මකව කියවීමට පහසු වත්මන් බසින් සකස් කර ඇත.
Rs 3,500.00
Kulavaka Jathakaya
කුලාවක ජාතකය - මෙහි සඳහන්ව ඇත්තේ මඝ මානවක කතා වස්තුවයි. සමාජ සුභසාධනය දැහැමි වූ මාර්ගය කරගත් මඝ මානවක මුළු මහත් සමාජයට ම දුන් යහපත් වූ ආදර්ශය මෙම කුලාවක ජාතකයෙන් පැහැදිලි වෙයි..
Rs 150.00
Apannaka Chinthanaya da ? Apohaka Tharknaya da ?
අපණ්ණක චින්තනය ද? අපෝහක තර්කනය ද ? - අපණ්ණක චින්තනය බුදු දහම හා සමාජ සංවර්ධනය ගැන කියවෙන ග්‍රන්ථ පෙළක පළමු වැන්නයි
Rs 450.00
Swarnahansa Jathakaya Ha Wenath Katha
Swarnahansa Jathakaya Ha Wenath Katha - ''The Golden Goose And Other Jathaka Stories''  නම් කෘතියේ සිංහල පරිවර්තනයක් වන මෙහි චිත්‍ර කතා මාධ්‍යයෙන් ජාතක කතා 05 ක් නිරූපණය කර ඇත.
Rs 125.00
Prathamika Shreni Sadaha Jaathaka Katha
 ප‍්‍රාථමික ශ්‍රේණි සඳහා ජාතක කතා - පන්සියපණස් ජාතක පොතෙන් තෝරා බේරා පෙරා ගත් සුවිශේෂ ජාතක කතා මෙහි ඇතුළත්ය.  ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් තේරුම්ගත හැකි වන සේ සරල බසින් ලියැවී ඇති මෙම කතා කුඩා දරුවන්ගේ සිත්, සත් ගුණ ධර්මයෙන් පොහොසත් කරන්නට සමත්ය.
Rs 400.00
Out-of-Stock
Purana Wessanthara Jathaka Kawya Saha Bhawasannaya - Sithiyam Sahitha
Out-of-Stock
වෙස්සන්තර ජාතකය කවියට නැගූ ඒ පුරාණ වෙස්සන්තර ජාතක කාව්‍යය නොමැති නිවසක් එදා නොතිබුණු තරම් ය. ඒ පැරණි පොත අද දක්නට දුර්ලභ බැවින් එය මුද්‍රණ ද්වාරයෙන් නැවත එළිදක්වා ඇත. අලංකාර චිත‍්‍ර ගණනාවක් ද පැරණි අයුරින් ම ඇතුළත් කර තිබේ. ජනප‍්‍රිය පැරණි කාව්‍යය ග‍්‍රන්ථයක නව සංස්කරණයයි. 
Kumbhagosaka Situthuma
ධම්මපදයෙහි අප්පමාද වර්ගයෙහි උට්ඨානවතො සතිමතෝ ගාථාව සහ එයට පාදක වූ නිධාන කථාව ආශ්‍රයෙන් කරන ලද ධර්ම දේශනාවකින් සම්පාදනය වූ අගනා ධර්ම ග්‍රන්ථයකි
Rs 125.00
Jathaka Tales Abridged 2
Jataka Tales Abridged 2 - A further set of jataka Tales rephrased and retold for children by W.A. Abeysinghe. 
Rs 275.00
Jathaka Tales Abridged
Jataka Tales Abridged – Jataka Stories have been inspiring the people for generations to  lead a life of virtue. The 30 jatakas presented in this book are rich with ingredients that make them delightful reading by children. The characters are very often animals, birds, snakes as well as demons. They say things and do things in the same way as the humans do.  By reading these stories the children while deriving pleasure would unconsciously cultivate some virtue which is the underlying theme of any jataka story.  
Rs 320.00
The Reverd Book Of Five Houndred & Fifty Jataka Stories Volume 1
The Revered Book Of Five Hundred And Fifty Jataka Stories - The Sinhala Pansiya Panas Jataka Pot Vahanse is without doubt the best known, best loved and one of the most venerated books in Buddhist Sri Lanka. The fact that the term 'vahanse' is often used as a part of the title of the book, indicates the reverence with which the book itself is treated.
Rs 2,250.00
Jathaka Katha Wimasuma
ජාතක කතා විමසුම - ජාතක කතා ජනකතා නොවේ. ඇතැම් පචිචුප්පන්න වස්තු බුදුරදුන්ගේ හා යතිවරයන්ගේ අත්දැකීම් ඇසුරින් රචිත නියම යථාර්ථක කථා ය. පුනරුක්තයන් බැහැර කරනු ලැබූ විට ඒ කතා ඇන්ටන් චැකෝෆ්ගේ කතා වලට ළං වෙයි. අතීත වස්තු ජන කතා ඇසුරින් බෞද්ධ යතිවරයන් විසින් නිපදවන ලද ස්වාධීන කථා ය. ඒ ඒ ජන්මයෙහි උපන් බෝධිසත්වයින්ගේ චරිතය ගුරුකොට ගැනීම නිසා ඒ කථාවල චරිත පුද්ගල චරිත ලෙස නිරූපණය වෙයි. ඇතැම් කථා සන්දර්භය, වර්ණනා රීතිය හා යථාර්ථ රූපය ද විසින් වර්තමාන බටහිර කථාවලට සමාන වන තැන් ද ඔහු පෙන්වයි.
Rs 350.00
Jathaka Pothen Nirupitha Samajaya
ජාතක පොතෙන් නිරූපිත සමාජය - ජාතක පොතෙහි එන ජාතක කථා ඇසුරු කරගනිමින් ලියන ලද විශිෂ්ඨ ග්‍රන්ථයකි, පැරණි ජාතක කාණ්ඩ සංස්කරණය කිරීමෙන් ලබාගත් විශිෂ්ඨ වූ දැනුම පදනම් කරගෙන මේ ග්‍රන්ථය රචිතය. ජාතක කතා පොතෙහි සාරය මෙහි අඩංගුව ඇත..
Rs 530.00
Jathaka Katha Kawiyen
ජාතක කතා කවියෙන් - ලොව යහපත් යැයි සම්මත සියලූ ගුණාංග කැටි වූ පන්සිය පනස් ජාතක පොතේ එන කතා දොළහක් අඩංගු මෙහි කාව්‍ය රසාස්වාදය මෙන්ම ගුණාත්මක ආකල්පයන් ගොඩනගා ගතහැකි කෘතියකි.
Rs 250.00
Aggagangna Suthraya
අග්ගඤ්ඤ සුත්‍රය - ලෝකයෙහි ආරම්භය සහ මිනිසාගේ ආරම්භය ගැන සඳහන්වන මෙය, දීඝ නිකායේ එන අග්ගඤ්ඤ සුත්‍රය සරලව ඉදිරිපත් කිරීමකි. ලෝකයේ සහ මිනිසාගේ ප්‍රභවය පිළිබඳව මෙයින් උගත හැකිය..
 
Rs 130.00
Gandathindu Jathakaya
ගණ්ඩතීන්දු ජාතකය - රටක ජනතාවගේ දුක සැප දෙක කෙරෙහිම එම රටෙහි පවත්නා පාලන ක්‍රමය ඍජු ලෙසම බලපාන බව බෞද්ධ සුත්‍ර දේශනා බොහොමයක සඳහන් වෙයි. ගජතින්දු ජාතකය ද රටේ පාලන ක්‍රමය තහුවුරු කරන අපුරු කතා වස්තුවකි..
Rs 130.00
Punchi Apata Punchi Kathandara 2
පුංචි අපට පුංචි කතන්දර 2 - පන්සීය පනස් ජාතක පොතෙන් තෝරාගත් ජාතක කතා හා තුනකින් සමන්විත මෙය, කතන්දර' කියාදෙන ආකාරයට රචනා කර ඇත. ළමා මනස සුන්දර කරන සාරවත් වූ පොතකි..
Rs 200.00