Jataka Tales

-5%Out-of-Stock
Jathaka Widasuna - Pansiya Panas Jathaka Pothata Pivisum Athvelak
Out-of-Stock
ජාතක විදසුන - පන්සිය පනස් ජාතක පොතට පිවිසුම් අත්වැලක් - ජීවිතයේ ඒ ඒ අවස්ථාවනට වඩාත් ම ගැළපෙන උපදේශය ජාතක පොතෙන් ලබා ගැනීමට මෙම කෘතිය මඟ පෙන්වයි.
Rs 902.50
Rs 950.00
-5%
Jathaka Sahithya Ha Wessanthara
ජාතක සාහිත්‍ය හා වෙස්සන්තර - මෙම කෘතියෙහි කතුවරයා පොදුවේ ජාතක සාහිත්‍ය පිළිබඳ කරන ක්ෂණික සමීක්ෂණයකින් අනතුරුව වෙස්සන්තර ජාතකය පිළිබඳව සවිස්තර විමර්ශනයක් කරයි. එහි දී ඔහු අපේ වෙස්සන්තර ජාතකය වෙනත් රටවල ප්‍රචලිත වෙස්සන්තර ජාතක සමඟ සන්සන්දනය කරමින් එහි මහායාන බලපෑම් ද විමසා බලයි. මෙය මේ පිළිබඳ ව කවර භාෂාවකින් වූවද කෙරෙන ප්‍රථම අංග සම්පූර්ණ අධ්‍යයනය හැටියට සැලකිය හැකිය.
Rs 190.00
Rs 200.00
-5%Out-of-Stock
Pansiya Panas Jathaka Potha Saha Getum Nirakaranaya
Out-of-Stock
පන්සිය පණස් ජාතක පොත සහ ගැටුම් නිරාකරණය - ගරු සරත් හෙට්ටිආරච්චි පියතුමා විසින් රචනා කළ මෙම කෘතියේ අන්තර්ගතය මෙලොව ජීවිතය පිළිබඳ සදාතනික යථාර්ථය යි. එනම් නිරන්තර ගැටුම් ඇති වීම පිළිබඳ ව යථාර්ථය යි.
Rs 665.00
Rs 700.00
-5%Out-of-Stock
Bosath Lama Katha 6
Out-of-Stock
බෝසත් ළමා කතා 6 - පන්සිය පනස් ජාතක පොතෙහි ඇතුළත් බෝධිසත්ව කතා "‌බෝසත් ළමා කතා" යනුවෙන් ළමයින්ගේ මනසට ගැළපෙන පරිදි හා ළමයාගේ හැදියාවට අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට හැකිවන පරිදි මෙම පොත සම්පාදනය කර ඇත.
Rs 190.00
Rs 200.00
-5%
Saru Sara Jeevithayakata Bosath Upama Katha - 2
සරුසාර ජීවිතයකට බෝසත් උපමා කතා - 2 - ජීවිතය නිවැරදි මාවතකට යොමු කෙරෙන ආදර්ශමත් කතා ඇතුළත් ග්‍රන්ථයක් වන පන්සිය පනස් ජාතක පොතෙන් තෝරා ගත් කතා සරල බසින් රචනා කිරීමට මෙහි කතෘ හලලියේ කරුණාතිලක මහතා සමත්ව ඇති ආකාරය ප්‍රශංසනීය ය. මෙම කෘතිය ජාතක කතා 25ක එකතුවකි.
Rs 237.50
Rs 250.00
-5%
Bosath Sirithen Bana Katha 50 K
බෝසත් සිරිතෙන් බණ කථා 50 ක් - මෙම ග්‍රන්ථය අර්ථවත් බණ කථා 50 කින් සමන්විත වූ ග්‍රන්ථයකි. එක් එක් බණ කථාවෙන් ලබා ගත හැකි උපදේශන ද සඳහන් කොට තිබේ. 
Rs 123.50
Rs 130.00
-5%
Jathaka Pothehi Adhimanushika Charitha
ජාතක පොතෙහි අධිමානුෂික චරිත - පූජ්‍ය කුකුරම්පොල ඤාණවිමල හිමිපාණන් විසින් රචිත "ජාතක පොතෙහි අධිමානුෂික චරිත" නම් වූ කෘතිය මෙතෙක් ජාතක පොත පිළිබඳ හෙළූ දෘෂ්ටිකෝණය වෙනත් මඟකට යොමු කරවීමට දැරූ උත්සහයක් ලෙස හඳුන්වා දිය හැකි ය. එහි දී උන්වහන්සේ විසින් ජාතක පොත පිළිබඳ ව මෙතෙක් නොදුටු අංශයකට තම විචක්ෂණාක්ෂිය යොමු කොට ති‌බේ. විශේෂයෙන් අධිමානුෂික චරිත මිනිස් දිවිය කෙරෙහි දක්වන බලපෑම අධීක්ෂණයට ලක් කොට තිබේ.
Rs 142.50
Rs 150.00
-5%
Ithibiso Jathakaya Ha Ithibiso Jathaka Kawyaya
ඉතිබිසෝ ජාතකය හා ඉතිබිසෝ ජාතක කාව්‍යය - ශාස්ත්‍රීය සංස්කරණයකින් ද ඒ පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යනයකින් ද සමන්විත මෙම පර්යේෂණ කෘතිය සිංහල සාහිත්‍යයේ හා බෞද්ධ සාහිත්‍යයේ නොදුටු පැතිකඩක් විවර කරන ග්‍රන්ථයකි.
Rs 931.00
Rs 980.00
-5%
Hitha Ath Nam Patha Kudada?
හිත ඇත් නම් පත කුඩා ද? - ජාතක කතා පොත ඈත අතීතයේ සිට ම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා, පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැ‌ඩෙනු ඇත. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මෙහි එන කථාවට පදනම් වූයේ 'වණ්ණුපථ ජාතකය' යි.
Rs 237.50
Rs 250.00
-5%Out-of-Stock
Ali Manthare
Out-of-Stock
අලි මන්තරේ - ජාතක කතා පොත ඈත අතීතයේ සිට ම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා, පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැ‌ඩෙනු ඇත. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මෙහි එන කථාවට පදනම් වූයේ 'මඝ මානවක ජාතකය' යි.
Rs 142.50
Rs 150.00
-5%
Ruk Devivaru
රුක් දෙවිවරු - ජාතක කතා පොත ඈත අතීතයේ සිට ම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා, පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැ‌ඩෙනු ඇත. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මෙහි එන කථාවට පදනම් වූයේ 'රුක්ඛධම්ම ජාතකය' යි.
Rs 237.50
Rs 250.00
-5%Out-of-Stock
Thapasayage Surathala
Out-of-Stock
තාපසයාගේ සුරතලා - ජාතක කතා පොත ඈත අතීතයේ සිට ම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා, පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැ‌ඩෙනු ඇත. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මෙහි එන කථාවට පදනම් වූයේ 'වේළුක ජාතකය' යි.
Rs 161.50
Rs 170.00
-5%
Raja Sepathata Hethu U Podi Daduwama
රජ සැපතට හේතු වූ පොඩි දඬුවම - තිළමුට්ටි ජාතක කථාව ඇසුරින් සම්පාදිත "රජ සැපතට හේතු වූ දඬුවම" නම් මෙම කෘතිය ගුරු-ගෝල සම්බන්ධය පිළිබඳ වර්තමාන සමාජගත ඇතැම් දුර්මත සිඳලමින් ගුරුවරයෙකුගේ භූමිකාව මනාව ඉස්මතුවන සේ ඉදිරිපත් කෙරේ.
Rs 142.50
Rs 150.00
-5%
Jataka Tales Abridged 3
Jataka Stories have been inspiring the people for generations to  lead a life of virtue. The 30 jatakas presented in this book are rich with ingredients that make them delightful reading by children. The characters are very often animals, birds, snakes as well as demons. They say things and do things in the same way as the humans do.  By reading these stories the children while deriving pleasure would unconsciously cultivate some virtue which is the underlying theme of any jataka story.  
Rs 665.00
Rs 700.00
-5%Out-of-Stock
Matu-Posaka
Out-of-Stock
Matu-Posaka is an edifying parable highlighting the supreme joy a young elephant experienced in caring after its blind mother that has touched the hearts of millions through the centuries. This moving story is more relevant today than ever before.
Rs 332.50
Rs 350.00
-5%Out-of-Stock
Learning Makes Perfect - Jataka Tales 03
Out-of-Stock
The collection of Jataka tales that narrate the tales of the former births of the Buddha has guided Sri Lankan Buddhist society from ancient times. Children who read these tales will grow in virtue and wisdom. The aim of this series of booklets is to present some of these Jataka tales in a short and readable manner. This story is based on the 'Tipallattha Miga Jataka.'
Rs 237.50
Rs 250.00
-5%Out-of-Stock
Small But Smart - Jataka Tales 02
Out-of-Stock
The collection of Jataka tales that narrate the tales of the former births of the Buddha has guided Sri Lankan Buddhist society from ancient times. Children who read these tales will grow in virtue and wisdom. The aim of this series of booklets is to present some of these Jataka tales in a short and readable manner. This story is based on the 'Vanarinda Jataka.'
Rs 161.50
Rs 170.00
-5%
Good Thoughts Bring Rewards - Jataka Tales 04
The collection of Jataka tales that narrate the tales of the former births of the Buddha has guided Sri Lankan Buddhist society from ancient times. Children who read these tales will grow in virtue and wisdom. The aim of this series of booklets is to present some of these Jataka tales in a short and readable manner. This story is based on the 'Serivanija Jataka.'
Rs 237.50
Rs 250.00
-5%
A Friend in Need is a Friend Indeed - Jataka Tales 06
The collection of Jataka tales that narrate the tales of the former births of the Buddha has guided Sri Lankan Buddhist society from ancient times. Children who read these tales will grow in virtue and wisdom. The aim of this series of booklets is to present some of these Jataka tales in a short and readable manner. This story is based on the 'Kusanali Jataka.'
Rs 237.50
Rs 250.00
-5%
The Bamboo Reeds - Jataka Tales 07
The collection of Jataka tales that narrate the tales of the former births of the Buddha has guided Sri Lankan Buddhist society from ancient times. Children who read these tales will grow in virtue and wisdom. The aim of this series of booklets is to present some of these Jataka tales in a short and readable manner. This story is based on the 'Nalapana Jataka.'
Rs 161.50
Rs 170.00
-5%
To be or not to be a King - Jataka Tales 10
The collection of Jataka tales that narrate the tales of the former births of the Buddha has guided Sri Lankan Buddhist society from ancient times. Children who read these tales will grow in virtue and wisdom. The aim of this series of booklets is to present some of these Jataka tales in a short and readable manner. This story is based on the 'Thilamutti Jataka.'
Rs 161.50
Rs 170.00