Meditation

Taste of Freedom
Why and how should we meditate? The answer unfolds as sweetly as ever within the pages of this minor treatise by one of the most eminent meditation masters of the 20th century.
Rs 150.00
Bhavanavata Purudu kala Sitha Igenumata Athwelaki
භාවනාවට පුරුදු කළ සිත ඉගෙනුමට අත්වැලකි - කුඩා දරුවන්ගේ දූෂිත නොවූ සිත් සතන් සිතේ ඒකාග‍්‍රතාවය නමින් හදුන්වන භාවනාවට යොමු කරවීමෙන් උසස් ප‍්‍රතිඵල ලැබිය හැකිය. මෙම පොත් පිංච කියවීමෙන් ඔබගේ මෙන්ම ඔබ දූ පුතුන්ගේ මනසෙහි සංවර්ධනයක් මෙන්ම ඉගෙනුමට ද අත්වැලක් සපයා ගත හැක.
Rs 165.00
Mehen Enna
මෙහෙන් එන්න - විවිධ භාවනා ක්‍රම, භාවනා පුහුණු ආයතන, විවිධ ගුරුවරු, එකට එකක් වෙනස් භාවනා උපදෙස්, මේ ආදියෙන් පිරුණු සංකීර්ණ නගරයකි, වත්මන් බුදු සසුන. ඒ නගරය තුළ රස්තියාදු නොවී, වෙහෙස පීඩා නොගෙන අදාළ ස්ථානයට : අමා මහ නිවනට අපහසුවකින් තොරව ගමන් කිරීමට ඔබට ආරාධනා කරන කෘතියකි.
Rs 600.00
Sihinuvanin Kalgevanna
සිහිනුවණින් කල් ගෙවන්න - බුදුදහම පිළිබඳ අවබෝධය සෑම සමාජ කොට්ඨාසයකටම හා සෑම වයස් කාණ්ඩයකටම ගැළපෙන අයුරින් පැහැදිලි කරදීමට උන්වහන්සේ දැරූ සරල එහෙත් ගම්භීර වූ උත්සාහයත්, ඒ නිසාම එම සමාජ කොට්ඨාසයන් බුදුදහම අවබෝධ කරගැනීමට දරන උත්සාහයත්, පිළිබිඹු කරන හෙයින් ‘Bear Awareness’ කෘතියේ සිංහල පරිවර්තනය වන “සිහිනුවණින් කල් ගෙවන්න” නමැති මෙම කෘතිය සිංහල පාඨකයන් අතට පත්කිරීම බෙහෙවින් කාලෝචිත ය.
Rs 1,250.00
Lobsen Rempa Dibbachakkhu
 ''The Third Eye'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙය ටිබෙට් ලාමාවරයෙකුගේ ස්වයං ලිඛිත චරිතාපදානයකි. 
Rs 650.00
Bharatha Yogi Swami Rama
හිමාල වනයේ ජීවත් වූ විස්මිත යෝගීන්ගේ හා සෘෂිවරුන්ගේ ජීවන ප‍්‍රවෘත්ති රැගත් භාරත යෝගී ස්වාමි රාමා නමැති මේ කෘතිය යෝගීන්ගේ හා සෘෂිවරුන්ගේ ආයාසකර ජීවන රටාවත් ඔවුන් විසින් සිදු කරන ලද ඇදහිය නොහැකි තරමේ අරුම පුදුම සිද්ධීන් රැසකින් ද සමන්විතය. මෙය Living With The Himalayan Masters කෘතියෙහි සිංහල පරිවර්තනයයි. 
Rs 500.00
Opening the Door of Your Heart
In this collection of teaching stories are many true-to-life tales, which are used to launch into a deeper exposition of mindfulness, wisdom, love, and compassion. ...
Rs 600.00
Out-of-Stock
Asirimath Kundalinee
Out-of-Stock
අසිරිමත් කුණ්ඩලිනී - කුණ්ඩලනිය හා යෝග, සෑම දෙනාම දන්නා, අසා ඇති, කියවා ඇති නමුදු සර්ව සම්පූර්ණව තේරුම් නොගත් රහසකි. කුණ්ඩලනිය සතුව පවත්නා අරුමය එයයි. සෑම පුද්ගලයකු තුළම සැගව ඇති මේ අපූර්ව ශක්තියෙහි රහස කුමක්ද? මෙම කෘතියෙන් එකී රහස, යම් පමණකින් හෝ හෙළිදරව් කර ඇත. 
Yoga - Karya Bahula Obata
යෝගා - කාර්ය බහුල ඔබට යහපත් සෞඛ්‍ය තත්වයක් සදහා අත්‍යාවශ්‍ය තොරතුරු වලින් යුත්, ප‍්‍රායෝගික මග පෙන්වීමක් සහිත පොතකි.
Rs 200.00
Nirogi Diviyakata Yoga Viyayama
නිරෝගී දිවියකට යෝග ව්‍යායාම - කායික හා මානසික රෝගී බව සහමුලින්ම තුරන් කර අපගේ ජීවිත ලෞකික සමාජයේ දී කිසියම් ප‍්‍රමාණයකට උත්කෘෂ්ට බවට පත්කර ගැනීමට අත්වැලක් සපයන සුවිශේෂී කෘතියකි.
Rs 140.00
Bharatha Yogin Saha Isiwarain Samaga 01
භාරත යෝගීන් සහ ඉසිවරයින් සමග - 1 - මෙය කීර්තිමත් බ්‍රිතාන්‍ය ගවේෂක, ලේඛක පොල් බ‍්‍රන්ටන් විසින් ඉකුත් ශත වර්ෂයේ දෙවැනි දශකයේ ඉන්දියාව පුරා සංචාරය කොට පූජණීයත්වය නිසාම රහස්‍යවූ ඉන්දියානු අව්‍යාජ යෝගීන්ගේ හා ඉසිවරයින්ගේ ගුප්ත ජීවිත තුළට කිමිද ගොස් රචිත A Search In secret India නමැති මාහැගි කෘතියේ අසංක්‍ෂිප්ත පරිවර්තනයේ ප‍්‍රථම භාගයයි.
Rs 400.00
Aghora Hewath Indiyanu Yathukarma
ආඝෝර හෙවත් ඉන්දියානු යාතුකර්ම - යතාර්ථයත් සමග ජීවත්වීම තරම් වටිනා කිසිවක් නැතැයි යන පරමාදර්ශය මත ජීවත් වූ භාරත ආඝෝරී විමලානන්දගේ ජීවිතය හා ඔහුගේ අතිබිහිසුණු යාතුකර්ම විධි ආශ‍්‍රයෙන් රචිත ''Aghora The Left hand of the God'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි.
Rs 400.00
Gatha Sitha Sanasana Yoga Vyayama
ගත සිත සනසන යෝග ව්‍යායාම - ආරෝග්‍යා පුවත්පතට සතිපතා ඉදිරිපත් කළ යෝග පාඩම් මාලාවක් ඇසුරෙන් සම්පාදනය වූ වටිනා ග‍්‍රන්ථයකි.
Rs 300.00
Out-of-Stock
Inner Tantric Yoga
Out-of-Stock
Inner Tantric Yoga - Great teachings for the yoga practitioner. This a wonderful book for anyone who is taking the first steps on the tantric path of yoga. Inner Tantric Yoga: Working with the Universal Shakti: Secrets of Mantras, Deities, and Meditation by David Frawley is an indispensable volume for the collection on Tantra.
The Royal Path Practical Lessons On Yoga
The Royal Path Practical Lessons On Yoga - Swami Rama was the first Himalayan yogi to demonstrate to the Western scientific community the astonishing level of self-mastery achieved by Indian adepts. In 'The Royal Path' he introduces us to the ancient yogic techiques as they're actually practiced by those who attain the highest goal of life. In this step-by-step program, Swami Rama outlines the basic physical exercises, mental disciplines, and ethical commitments of Raja Yoga, The " Royal Path" to self-transformation and enlightenment. The Royal Path is an enduring classic, one of the clearest and most inspiring introductions to yoga science available in English.
Rs 2,275.00
Out-of-Stock
Back To Health Through Yoga
Out-of-Stock
Back To Health Through Yoga - Back to Health Through Yoga sees yoga as an integral part of mind-body medicine. Mind-body medicine aims at correcting lifestyle faults that are responsible for disease and creating the best possible conditions for a reversal of the process which led to illness. It is known that the body has powerful self-healing mechanisms, including a well-organized, in-built pharmacy. However, self-healing is favoured by the right conditions which are best created by yoga. Postures, diet and sleep (called physical culture in yoga terms), meditation (which helps stress) and the yogic attitude (for sustained relief from stress) are all a part of yoga and have an important place in mind-body medicine.
Maha Mudra Geethaya
මහා මුද්‍රා ගීතය - තිලෝපාගේ මහා මුද්‍රා ගීතය හා ඒ පිළිබඳ ඕෂෝගේ විවරණය නම් වූ මෙම කෘතිය, දැනට සියවස් 10 කට පමණ පෙර භාරතයේ සිටි තාන්ත්‍රික ආධ්‍යාත්මික ගුරුවරයෙකු වූ තිලෝපාගේ හෙවත් තිල්ලෝපාදයන්ගේ 'මහාමුද්‍රා ගීතය' නමැති ගීතය පිළිබඳ ව, 20 වැනි සියවසේ සිටි ගැඹුරු ආධ්‍යාත්මික ප්‍රත්‍යක්ෂයක් ලැබූ ධර්මාචාර්යවරයෙකු වූ භගවාන් ශ්‍රී රාජ්නීෂ් හෙවත් ඕෂෝ විසින් පවත්වන ලද දේශන වල එකතුවකි.
Rs 690.00
Me Mohotha Dakeema
මේ මොහොත දැකීම - භාවනානුයෝගීන් සඳහා නිර්මාණාත්මක මග පෙන්වීමකි.
Rs 400.00
Wedananupassanava
වේදනානුපස්සනාව - නොයෙකුත් ආකාරයේ වේදනා, ඒවායේ සුවිශේෂිත හේතූන්, වේදනා නැති කරන ආකාරය පිළිබඳ ගැඹුරට විහිදී ගිය බුද්ධ ඥානය පිළිබඳව වටහා ගැනීමට මූලාරම්භයක් මෙම කෘතිය තුළින් ඔබට ලඟාකර දෙනු ඇත.
Rs 200.00